1. Candid-B

    ටයර් නෑ...

    ටයර් නැති නිසා මම දැන් රිම් එකෙන් යන්නෙ. අළුත් රිම් හතරක් දාන්න ඕන.
  2. Candid-B

    Questions Help..

    ඉමපච
  3. Candid-B

    කිඹුල් පවර්

    කටුස්සට හිතෙන දේවල්. අනික කිබුල්ලු උබේ නෑදෑයො නේද ?
  4. Candid-B

    car eken ubereats

    ඇයි බන් ubereats පොරක් ආවා foot cycle එකේ.
  5. Candid-B

    උගුලක්

    අතේ ගහල කැරි දාපන් පේමන්ට් එක දිගේ. හොරු ලිස්සල වැටෙයි.
  6. Candid-B

    බොන ගමන් වාහනේ එළවලා මාට්ටු 🙈🙏

    ඩ්‍රයිවර් බීල නැත්තම් අවුලක් නැද්ද මේ වගේ වෙලාවකදි ?
  7. Candid-B

    උගුලක්

    කරන්න තියෙන්නෙ ඉතින් එළි වෙනකන් එළියෙ හැම තැනම ලයිට් දාල තියන එක. වෙන මොනා කරන්නද මේ මහ රෑ. පස්සෙ හෙට උදේට කැඩිච්ච තාප්පෙ ගාව බෝඩ් එකක් එල්ලන්න. "අපි ඔයාල එනවා දැක්කා. පවු නිසා පොලිසියට කිව්වෙ නැත්තෙ " උන් ලැජ්ජාවට ආයෙ එන එකක් නෑ.
  8. Candid-B

    උගුලක්

    හරිස්චන්ද්‍ර පපඩම් කිලෝ එකක් විතර හොඳට බැදල ගේ වටේට දාපන්. පස්සෙ ලයිට් නිවල නිදා ගන්න. හොරු ආවොත් උන්ට අර පපඩම් ටික පෑගිලා "පොක් පොක්" ගාල සද්දෙ ඇහෙයි. එතකොට උබට ඇහැරෙයි. පට ගාල ගිහින් හොරු අල්ලගනින්. හැබැයි අවුල තියෙන්නෙ පිනි බෑවොත් හරි වැස්සොත් හරි පපඩම් හං වෙනවා. :unsure:
  9. Candid-B

    භාණ්ඩ dilivery

    "ඔබගේ අදහස අපට පාන් වාටි" :unsure: :rolleyes2:
  10. Candid-B

    හන්දි ප්‍රශ්නයක්

    ලබ්බ බැහැල ඇති. ඇවිදිනකොට ටාං ටාං ගාල උබේ ඇට දෙක එකට හැප්පෙන සද්දෙ වෙන්න ඇති ඇහෙන්නෙ.
  11. Candid-B

    ආණ්ඩුව ඇනගන්න වගේ යන්නෙ...

    මේ ඔක්කොම මේ ගොන් වැඩ ආණ්ඩුව හරියට පැහැදිළිව කියන්නෙ නැති නිසා. කරන්න බැරි නම් ගෝඨා පල කියල තමයි කියන්න තියෙන්නෙ. ඇයි බන් සින්හළෙන් කිව්ව නම් හරිනෙ මේක නිසයි මෙහෙම කරන්නෙ කියල.
  12. Candid-B

    ටයර් නෑ...

    ටයර් සයිස් මොනාද ?
  13. Candid-B

    Binance future

    එහෙම මාර්කට් මැනිපුලේට් කරන්න පුළුවන්ද බන් පොඩි ගාණකින්.
  14. Candid-B

    Google adsense check සල්ලි වැටුනෙ නෑ.

    අඩේ සිරාවට එහෙනම් එහෙම වෙන්න ඇති. ඔව්. ඒකයි මේ පරක්කු. තෑන්ක්ස් බන්. මාත් අහල තියෙනවා කලින්. (y)
  15. Candid-B

    Google adsense check සල්ලි වැටුනෙ නෑ.

    මගේ account එක close වෙලා තිබ්බෙ බන්. ඒකයි මම check ගෙන්නුවෙ. මහජන බැංකුවෙ එකක් තියෙනවා. ඒකේ වයර්ට්‍රාන්ස්ෆර් නෑ කිව්වා. ආයෙම සම්පත් එකවුන්ට් එක open කරල තමයි deposit කරේ. :confused2:
  16. Candid-B

    Google adsense check සල්ලි වැටුනෙ නෑ.

    දැන් මාසයක් විතර වෙනවා. මට ගූගල් ඇඩ්සෙන්ස් චෙක් එක ලැබිලා සම්පත් බැංකුවට ගිහින් දුන්නා එකවුන්ට් එකට දාන්න. චෙක් එක භාර ගත්තා කියල චෙක් තැන්පත් පත්‍රිකාවකුත් දුන්නා. දැන් හරියටම මාසයක් විතර වෙනවා. තාම සල්ලි වැටිලා නෑ. ඔයාලටත් මෙහෙම වෙලා තියේද? මොකෝ දන්නෙ නෑ අවුල නේද ? foreign check එකක් නිසාද ?
  17. Candid-B

    LOGO Design

    price can be negotiated! send me details with your requirements.
  18. Candid-B

    හන්දි ප්‍රශ්නයක්

    තෝ වගේ විහිළුවක් තේරෙන්නෙ නැති උන්ගෙ ඔහොම තමයි. ලබ්බ බැහැල උබේ ඇට දෙක එකට විදිනව ඇති ටකස් ටකස් ගාලා. ඕක හරියනවා ග්‍රීස් කාපන්. අනික උබහෙන කෙට්ටුත් ඇති. තරහ යන උන් කෙට්ටු වෙනවා. හොඳට වතුර බීපන්. බටර්,බිත්තර,මස් omega-3 තියෙනව කෑම, බෝංචි, සැමන් වගේ දේවල් කාපන්.

    No contents