උබ දන්නවද ? ඔය කිරි පැකට් එකේම තියෙන්නෙ ගොඩක් පොඩි පෝෂදායි කොටසක්. උදාහරණෙකට අපි විටමින් C ගත්තොත් ඔය මුළු කිරි පැකට් එකේම තියෙන්නෙ සත50 විටමින් C පෙත්තක තියෙන විටමින් ප්‍රමාණය. අනිත් දේවලුත් එහෙම තමයි. යකඩ, Vit B,.. etc/. ඉතින් රුපියල් 10ක් වියදම් කරල ගන්න ඕන විටමින් වලට රුපියල් දාස් ගාණක්...