දැන් මාසයක් විතර වෙනවා. මට ගූගල් ඇඩ්සෙන්ස් චෙක් එක ලැබිලා සම්පත් බැංකුවට ගිහින් දුන්නා එකවුන්ට් එකට දාන්න. චෙක් එක භාර ගත්තා කියල චෙක් තැන්පත් පත්‍රිකාවකුත් දුන්නා. දැන් හරියටම මාසයක් විතර වෙනවා. තාම සල්ලි වැටිලා නෑ. ඔයාලටත් මෙහෙම වෙලා තියේද? මොකෝ දන්නෙ නෑ අවුල නේද ? foreign check එකක් නිසාද ?