බලපන් නේද මහ ගොන් කතා. මම ඕව විස්වාස කරන්නෙ නෑ. ඒත් මම අහලතියෙනවා අන්තිමට "රා" යන්නෙන් ඉවර වෙන ඔක්කොම සත්තු කිලි කියල. ඒ මස් ගෙදරට ගෙනාවම ගෙදර අයට කරදර වෙනවා, ප්‍රශ්ණ ඇති වෙනවා කියල තමයි මිනිස්සුන්ට හිතන්න පුරුදු කරල තියෙන්නෙ. මිත්‍යා විශ්වාස.
පොදුවෙ ගත්තොත් හරකා කියන සතාගෙන් කිරි, ගොයම්...