හැබැයි ඉඩ යනවා වැඩියි. අනික JPG විදිහටත් ගහල බෑ. PNG විදිහටම ගහන්න ඕන. එතකොට lossless විදිහට අකුරු බොඳ වෙන්නෙ නැතුව ගන්න පුළුවන්. හොඳම දේ මොළේට pendrive එකක් හරි external harddrive එකක් ගහන එක. පාඩම් කරනකොට වෙන්නෙ notepad.txt ෆයිල් එකක් විදිහට තමයි මොළේට යන්නෙ. ඒ නිසා ඉඩ යනවා අඩුයි. ඒනිසා වැඩි...