උබට ඌෂ්ණෙ ඇති. ඇඟට කැරි වඩන කෑම කන්න. හාල් මැස්සො,සැමන්, මාළු, බිත්තර වගේ ප්‍රෝටීන් තියෙන කෑම කන්න. සතුටින් ඉන්න. උබට ස්ට්‍රෙස් නම් ඒකට හේතුව හොයන් ඒකට මුලින් ට්‍රීට් කරන්න. අතේ ගැහුවත් බඩු යන්නෙ නැද්ද ? ඉස්සර ගියාද ? උබේ වැරැද්දක් නොවෙන්නත් පුළුවන්. හොඳම දේ ඉංග්‍රීසි බෙහෙත් කරන ඩොක්ට කෙනෙක්...