මේ වගේ දේවල් මේ වගේ ෆෝරම් එකක් දාන්න එපා බන්. අපි කොල්ලො. අපි බලල ඕක ගණන් ගන්න එකක් නෑ. ඒත් ලේසියෙන්ම mentally shock වෙන කොල්ලොත් ඉන්නවා. මගේ යාළුවෙක් ඉන්නවා. දවසක් මගේ අත ඉස්කෝලෙදි කම්බි කට්ටකට කැපිල ලේ ආවා. ඌ ඒක දැකල කලන්තෙ දාල ඇදන් වැටුණා නිකන් කෙසෙල් ගහක් කපල දැම්මා වගේ. මගේ තුවාලෙත් මට...