රිදෙනවද දන්නේ නෑනේ? 😕

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    හැම කැටගරි එකෙන්ම තියන්වා, :sorry:

    Ammoooo Yako.
    9mm ekak illuwama mu load karapu AK47 ekakma ewala.

    P.S. - Machan me link eka dunnata thanx.
    But machn me link eka remove karanawa nam hodai wage mata hithena vidiayata.
    Ape un mewa balala mole kuruwal kara ganivi anthimedi. What a sick world machan. So sad bn.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,945
    1
    60,964
    113
    Mother Earth
    මේ වගේ දේවල් මේ වගේ ෆෝරම් එකක් දාන්න එපා බන්. අපි කොල්ලො. අපි බලල ඕක ගණන් ගන්න එකක් නෑ. ඒත් ලේසියෙන්ම mentally shock වෙන කොල්ලොත් ඉන්නවා. මගේ යාළුවෙක් ඉන්නවා. දවසක් මගේ අත ඉස්කෝලෙදි කම්බි කට්ටකට කැපිල ලේ ආවා. ඌ ඒක දැකල කලන්තෙ දාල ඇදන් වැටුණා නිකන් කෙසෙල් ගහක් කපල දැම්මා වගේ. මගේ තුවාලෙත් මට මොහොතකට අමතක වුණා. ඒ විදිහෙ මිනිස්සුත් ඉන්නවා. කාරුණික ඉල්ලීමක් මචන්. මේ වගේ දේවල් දාන්න එපා. මට හිතෙන දේ කිව්වෙ. දැන් ඉතින් රෙද්ද උස්සන් එන්න එපා. 🥶
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Ammoooo Yako.
    9mm ekak illuwama mu load karapu AK47 ekakma ewala.

    P.S. - Machan me link eka dunnata thanx.
    But machn me link eka remove karanawa nam hodai wage mata hithena vidiayata.
    Ape un mewa balala mole kuruwal kara ganivi anthimedi. What a sick world machan. So sad bn.
    Iskole yana dawswala mn oya site eka hoyagaththe
     
    • Like
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    අෆ්ෆා ඉස්සර Dark Web එකේ එහෙම බැලුව ඕවා හෙනට. ඒ කාලෙ ලොකු ගානක් නොතිබ්බට දැන්නන් මට ඕවා දැක්කම shock අපිටත් ඕවා කවද හරි වෙයිද කියල.
     
    • Sad
    Reactions: Heshan Daminda