1. Candid-B

    IT SOLUTION කොම්පැනි එකකට නමක් කියන්න ♥

    De🐞BUG Solutions මේක නියමයි බන්.
  2. Candid-B

    Iya bn meke jarawa balapanko

    අපෝ පිස්සු හුත්තලා. මිනී අළු ටිකත් දාන්නෙ ඔය ගඟට. මිනිස්සු එතනම නානවා.
  3. Candid-B

    IT SOLUTION කොම්පැනි එකකට නමක් කියන්න ♥

    B🐝Soft Solutions 🐛 🐜 🐭 🐮 🐯 🐰 🐱 🐲 🐴 🐵 🐶 🐷 🐸 🐹 🐺 🐻 🐼
  4. Candid-B

    සුඛෝපබෝගී නිවසක් විකිණීමට

    මචන් ඉඩමත් එක්කද 20mil ? නැත්තම් ගේ විතරද ? :unsure:
  5. Candid-B

    Pirates (මුහුදු )

    bump තමා පුතී. කවුරු හරි ලියල දෙයි. pirate of caribbean මතක් වුණා.
  6. Candid-B

    මරුටි අත්දැකීම

    උබ ඩීමෝ බට්ට පැදල තියෙනවද ? 🥴
  7. Candid-B

    පිල් මාරුව ඇරඹෙයි – විපක්‍ෂයේ 10ක් ආණ්ඩුවට..!

    දැනට 196ක් පත් කරල නේද අමාත්‍යංශ වල වැඩ භාර ගන්න. ඒ ගැන දන්න කවුරු හරි අපිව දැනුවත් කරන්න කවුරු කවුරුද පත් වෙලා තියෙන්නෙ කියල.
  8. Candid-B

    පරණ කෑල්ලගෙ වෙඩිමට ගියාම

    නෑදැ පිරිසද හරක් වෙලා.. 🥶
  9. Candid-B

    මල් මිටක් තියන්න ගීතයේ මුල් මෙලඩිය.

    උගෙ සින්දුවෙන් ෆිල්ම් එක කොපි කරන් නේද ? :unsure:
  10. Candid-B

    online site වලින් escorts ලා set කරගත්තු අය කවුද

    ඉතින් පත්තරේ ඇඩ් එකක් දාපන්කො මට බඩුවක් ගහන්න ඕන කියල. නැත්තම් Ikman.lk එකේ ඇඩ් එකක් දාන්න.
  11. Candid-B

    මහමැතිවරණය දූෂිතයි.24 වනදා අධිකරණයට...Breaking News ...

    මම නම් කියන්නෙ ඡන්ද පෙට්ටි වැස්සට අහු වෙන්න ඇති. එළියෙ අඩුක් කරල තියෙන්න ඇති. උඩ පෙට්ටි ටික තෙමිළ මාර්ක් කරපුවා මැකෙන්න ඇති. ඇයි අනිත් දවසෙ උදේ 9ට නෙ ගැන්නෙ. ඒවා පස්සෙ ප්‍රතික්සේපිත ඡන්ද කියන්න ඇති. 🥴
  12. Candid-B

    පරණ කෑල්ලගෙ වෙඩිමට ගියාම

    බෝල බෝල මැටි එක එක ගේනවා.. ඇගෙ සිනහව තහනම්.. ගුවන් යානයක් වාගේ පියබා.. ගෙදරින් මට තහනම්.. උහුඅස්සෙ පොඩි ගෙයක් හදනවා..
  13. Candid-B

    කොහොමද කෑම 😬😬

    ඒ ඇඩ් එකේ සිරාවටම ගෝඨාභයද බන් ඉන්නෙ ? මේක නිකන් මූණ කපල දාල වගේ. :unsure:
  14. Candid-B

    kavi danna ekek innawanan , me kaviya dannawada balapan?

    එළම මචන්. උදව් කරන්න ලැබුණ එකට සතුටුයි. ඇයි බන් නෙට් එකක් ගන්න සල්ලි නැද්ද ? :unsure: මන්තර දාල මදුරුවො මට්ටු කරන්න බෑ බන් අද කාලෙ.
  15. Candid-B

    Mu lamai 11k yata karala

    eka maha ra ne ban. uta ninda giya kiyanna puluwan. eth me dawal.
  16. Candid-B

    kavi danna ekek innawanan , me kaviya dannawada balapan?

    "යහනේ අද මා සැතපෙන්නේ ඇද මකුනු කුරා කුහුබු මැසි මදුරැවන්ගේ දල මුක බන්ද බන්ද ඒස්වාහං... " ඕක 3න් පාරක් කිව්වම මදුරුවො කන්නෙ නෑ. උබ හෙව්වෙ ඒකද ? ඇයි බන් නෙට් එකක් ගනින්කො. ඕව කිය කිය ඉන්න ඕන නෑනෙ.
  17. Candid-B

    මීටර් 100ක් විතර දිග ගලක ලිස්සල යන්න කැමතිද?

    ඇට දෙක තැලෙන්නෙ නැද්ද බන් ?
  18. Candid-B

    ඔපරේෂන් කරේ කවුද

    ගොන් වැඩ කරන්න එපා. එයාල ඒවට රෙඩී වෙලා ඉන්නෙ. උබට චූ තියා ගූ ගියත් කමක් නෑ. පැම්පස් ඇඳන්ද operate කරන්නෙ ? පැය කීයක එකක්ද ? මොකුත් කන්න බොන්න එපා කියපු විදියට.

    No contents