Elakiri Official Android MegaThread (Updating)
;)
ඔන්න ඔගොල්ලො හැමොම මග බලාගෙන හිටපු නිල ඇන්ඩ්රොයිඩ් මෙගා ත්රෙඩ් එක. මෙ ත්රෙඩ් එකෙන් ඇන්ඩ්රොයිඩ් සම්භන්ද හැම දෙයක්ම ආවරනය කරන්න අපි බලපොරොත්තු වෙනවා. එලකිරි එකේ ඉන්න හැම සමාජික යෙක්ටම තමුන්ගේ දැනුමෙන අනිත් අයට උදවු කරන්න පුලුවන්, ඒ වගෙම ඔනම...