Elakiri Official Android MegaThrad (Updating)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    Elakiri Official Android MegaThread (Updating)

    ;)
    23t14xs.jpg

    ඔන්න ඔගොල්ලො හැමොම මග බලාගෙන හිටපු නිල ඇන්ඩ්‍රොයිඩ් මෙගා ත්‍රෙඩ් එක. මෙ ත්‍රෙඩ් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් සම්භන්ද හැම දෙයක්ම ආවරනය කරන්න අපි බලපොරොත්තු වෙනවා. එලකිරි එකේ ඉන්න හැම සමාජික යෙක්ටම තමුන්ගේ දැනුමෙන අනිත් අයට උදවු කරන්න පුලුවන්, ඒ වගෙම ඔනම ප්‍රශ්නයක් තියෙන කෙනෙක්ට මෙතනින් අවශ්ය උදවු ලභාගන්න පුලුවන්.

    Android Devices | Tablets | Android Phones | ඇන්ඩ්‍රොයිඩ් මොබයිල්ස්, ටැබ්ලට්ස් ගැටලු

    vxko6c.jpg

    ROMS | Flashing | Over Clocking | Rooting | ෆොන් එකේ ෆර්ම් වෙයා එක්ක දාන සෙල්ලම්

    Android-phone-rooting-1.jpg

    What is Rooting?

    Android Programming | Android Projects | සුවිශේෂ ඇන්ඩ්‍රොයිඩ් නිර්මාන

    android-2.jpg

    Android Developer

    Android Projects

    Apps | Games | ඇන්ඩ්‍රොයිඩ් හැමදේම

    502jxx.jpg

    PlayStation 1 Gaming with Android Phone

    Apps&Games

    Elakiri Android Market

    Android Help Desk | Tutorials | ඔනම ඇන්ඩ්‍රොයිඩ් සම්භන්ද ප්‍රශ්නයක් අහන්න

    3462adw.jpg

    Help to Buy / Choose | අන්ඩ්‍රොයිඩ් ෆොන් එකක් ගන්න පෙර දැන ගතයුතු කරුනු

    1zlaaon.jpg

    අපිට එකතු වෙන්න අන්ඩ්‍රොයිඩ් ගැන දන්න නොදන්න හැමොටම ආරාධනා කරනවා

    geethq

    shan4djfun

    * +reps are welcome ! ;)
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නියමයි. හොඳ racing games ටිකක් දාන්නකො galaxy s එකට :)
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක් මචං.. මමත් ලගදිම ඇන්ඩ්‍රොයිඩ් එකක් බස්සන්නයි ඉන්නෙ.. මට දැනගන්න පුලුවන්ද රුපියල් 20,000 ට අඩුවෙන් ගන්න පුලුවන් හොදම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක මොකක්ද කියල.. විශේෂයෙන්ම මං මේ ෆෝන් එක ගන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ඩිවෙලොපින් වැඩක් කරන්න(නෝමල් දැනට ඩේටා බේස් ඇප් එකක් වගේ රන් කර ගන්න).. ඒකටත් සුදුසු විසිදාහටත් අඩු මොඩල් එකක් කියනවනම් ගොඩක් වටිනව... :rolleyes:
     
    ubata apps test kerane nam Android Emulator eka unath use kerane puluwan
    comes with android SDK ----> http://developer.android.com/sdk/index.html

    Emulator in XDA

    or

    Huawi 8081 wage phone ekak 11,000 gane puluwan

    tawa microMax phone ekak tiyenawa 16k wage
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    ubata apps test kerane nam Android Emulator eka unath use kerane puluwan
    comes with android SDK ----> http://developer.android.com/sdk/index.html

    Emulator in XDA

    or

    Huawi 8081 wage phone ekak 11,000 gane puluwan

    tawa microMax phone ekak tiyenawa 16k wage

    machan oya MicroMax eka sureda baande?
    uba huwwei eka kiwe ara etisalat eken dena phone eka neda machan? eke processing power eka poddak madilu neda?

    machan SE Xperia Mini ekak 2nd hand market eka keeyada yanne? eka hondai neda baande:oo:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    machan oya MicroMax eka sureda baande?
    uba huwwei eka kiwe ara etisalat eken dena phone eka neda machan? eke processing power eka poddak madilu neda?

    machan SE Xperia Mini ekak 2nd hand market eka keeyada yanne? eka hondai neda baande:oo:

    hodai hodai second hard 18k wage puluwan wei:nerd:
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    hodai hodai second hard 18k wage puluwan wei:nerd:

    මොකක්ද බං උඹල මහ ලොකුවට ත්‍රෙඩ් දානව.. දන්න ලබ්බකුත් නෑ...දන්නවනම් විස්තර ටිකක් වැඩිපුර කියපන්කො බං... නෙදකින් ඔය දෙක විතරමද තීන්නෙ අඩුවට වැඩක් කරගන්න පුලුවන්... :rolleyes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    මොකක්ද බං උඹල මහ ලොකුවට ත්‍රෙඩ් දානව.. දන්න ලබ්බකුත් නෑ...දන්නවනම් විස්තර ටිකක් වැඩිපුර කියපන්කො බං... නෙදකින් ඔය දෙක විතරමද තීන්නෙ අඩුවට වැඩක් කරගන්න පුලුවන්... :rolleyes:

    if your concern, use is only to check the apps you write geta cheap phone or use emulator.

    yes as far as i know those are the cheapest phones

    micromax android A60
    Huawi 8081/8089iu
    Sonyrricson Xperria x10 mini/pro
    Samgsun ekakuth tiyenawa wage matha kai

    for latest prices check hitAd ;)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    PlaySation Games on Android

    fpse.jpg

    ඇන්ඩ්රොයිඩ් ෆොන් එකෙන් ප්ලේස්ටේශන් ගේම්ස් ගහනනෙ කොහොමද?

    How to Play PSX (PlayStion one Games with Android)

    1. මුලින්ම මේ ඇප්ලිකේශන් එක ඉන්ස්ටෝල් කරගන්න http://www.mediafire.com/?74gsw5tkq81qj7o

    2. ඊට පස්සේ මෙ බයොස් ෆයිල් එකක් බාගන්න

    http://www.mediafire.com/?3h2ad4535fdd6vl

    3. ඊලගට ෆොනෙක එකෙ කැමති නමකින් ෆොල්ඩර් එකක් හදාගන්න
    Eg: /Sdcard/PSX

    4. එක තුලට අර කලින් බාගත්ත බයොස් ෆයිල් එක දාන්න

    Eg: /Sdcard/PSX/biosSCHP1001.bin

    5. ඊට පස්සේ ඉන්ස්ටෝල් කරපු ඇප්ලිකේශන් එක ඔපන් කර ගන්න. ඊට පස්සේ ඔගොල්ලන්ගෙ ෆොන් එක මෙනු කී එක ඔබලා සෙට්ටින්ග්ස් වලට ගිහින් පහත විදිහට බයොස් ෆයිල් එක සෙලෙක්ට් කරන්න

    Settings > SYSTEM >(tap on bis loading) Slect the Bios File you downloaded

    7. දැන් ඔගොල්ලන් ගාව තියෙන ඔනම ප්ස්1 ගෙම් එකක් කලින් සැදූ ෆොල්ඩරයට කොපි කරන්න
    Or DownLoad Here

    8. ඊටපස්සෙ ඇප් එක ඔපන් කරලා Game Brows කරන්න, ඊට පස්සෙ ගේම් එක සිලෙක්ට් කරාම පිලේ වෙන්න පටන් ගනී. Onscreen Controllers වලින් සෙල්ලන් කරන්න

    Enjoy
     
    Last edited: