අපෝ මට නම් පේන්න බෑ බන් ගිය ගිය තැන අතන මෙතන හුජ්ජ කර කර යන උන්ව. මම නම් ඉවසන්නම බැරි වුණොත් කඩේක ලැට් එකකට යනවා. නැත්තම් පොදු වැසිකිළියකට. නැත්තම් ඉවසන් ඇවිත් ගෙදර ඇවිත්ම දානවා. උබල රෑ වුණාම ලැට් එකට යන්නෙ නැතුව හුජ්ජ කරන්න වත්තෙ ගස් යට එක එක තැන් වලට යනවද ? එහා ගෙදර එකා යනව බන් හුජ්ජ ගඳේ බෑ...