best chair for computer user

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,646
    6,409
    113
    දෙවනි පුටුව මම පාවිච්චි කරන්නේ. දැන් අපුරුදු 8 ක්. දවසේ පැය 24 න් 16 ක්ම වාඩි වෙලා ඉන්නෙ. තාම ගෙනාපු කොලිටියටම තියෙනව.
    මම ගත්තේ දම්රෝ ඒකෙන් 14700 ට. දැන් නම් ගනන් ඇති.
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    යාලුම මේ පුටු තුනෙන් හොඳ මොකද්ද? ගොඩක් වෙලා pc ලඟ ඉන්න කෙනෙක්ට?

    01
    och043-3.jpg
    meka gaththa kiyana tharam aulak ne, passa rath wenwa AC nethi hinda.

    :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,000
    1
    59,054
    113
    Mother Earth
    මම ගාව තියෙන්නෙ මෙයින් එකක් බන්. පුටුව පද්දන්න පුළුවන්. අනික දාඩිය දාන්නෙත් නෑ. මම ගත්තෙ 1400ට දම්රෝ එකෙන්. ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අරන් අවුරුදු 10ක් විතර ඇති.
    4147.jpg