වෙන්න පුළුවන් මචන්. බුදුසාදු අපිට පුරුදු කරපු ඉවසීම, කරුණාව, මෛත්‍රිය (සුගති ලක්ෂණ) වගේ දෙිවල් නැති කරලා තෘෂ්ණාව, වෛරය, ක්‍රෝධය(දුගති ලක්ෂණ) ඉස්මතු කරන්න ගත්ත වෑයමක් වෙන්න පුළුවන්. හින්දු ඇදහීම් ලංකාවෙ ප්‍රචාරය කරල තවත් තමිල්නාඩුවක් කරන්න සැලසුම් කරනවද දන්නෙ නෑ. මම පුංචි සිරිපාදෙ ගියා ඇල්ලෙ...