
උබල වගේ මිනිස්සු තමයි අපි නොදන්න දේ කියල දෙන්නෙ. නියමයි මචන්. මේ විදිහට තවත් වීඩියෝ කරන්න. පුළුවන් නම් සීගිරියෙ තිබ්බ වාරි තාක්ෂණය වගේ දේවල් 3D කරලා අපිට පෙන්නන්න. බලන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. කරලා වැඩක් නෑ කියල කවදාවත් හිතන්න එපා. උබේ තියෙන ටැලන්ට් එකෙන් උපරිම ප්‍රෙයා්ජන ගනින්.![]()
බම්ප්
bump
Wow, Nice work
patta paharak...me wage ewa thawa karapan
ape history group ekak tiyenawa lamai inna...man eke me link eka daannam...supiri wedak jaya wewa

ස්තුතියි ...මචො....සීගිරි කලේ....මේක තමයි...කාලෙකට කලින්

පහර බන්. නියමෙටම තියෙනවා. අර ගෝඨාභයගෙ 3D එක්ත් කරේ උබද ? subscribed![]()


yes