DJwathila, මම තැනක දැක්කා ඒක, සිංහලෙන් ලියපු article tutorial pdf එකක්. කවුරු ලිව්වද දන්නෙ නෑ. ඒකෙ පැහැදිළිව කියල තියෙනවා අපි මේ profit විදිහට ගන්නෙ තම කාගෙ හරි loss වුණ සල්ලි කියල. ඒක එහෙමද ? හිතමු අපි buy එකක් දැම්මා. ආයෙ තව කෙනෙක් sell එකක් දානවා. ඒත් අපි හිතපු විදිහටම up direction එකටම price...