1. Candid-B

    -- Djwathila ඉන්ඩිගේටර් සියල්ලම නොමිලේ --

    නරි නාවන්න වෙලා නෑ.
  2. Candid-B

    -- Djwathila ඉන්ඩිගේටර් සියල්ලම නොමිලේ --

    ඔන්න ලණුවක් දැම්මා. එල්ලිලා වරෙන්. ගොඩට ආවම ටවල් එකක් දෙන්නම්.
  3. Candid-B

    -- Djwathila ඉන්ඩිගේටර් සියල්ලම නොමිලේ --

    ඔව් ඔව් අපේ ගස්වල උබ හොරපොල් කඩන්න ආවොත් දෙන්නෙ ටොම්බ ගල් වලින් තමයි. ගහ මුදුනෙ ඉදන් බිමට පනින්නම ගහන්නෙ.
  4. Candid-B

    -- Djwathila ඉන්ඩිගේටර් සියල්ලම නොමිලේ --

    [email protected] ඊ මේල් එකත් සයුර ඩොට් කොම්. සල්ලි සයුරට විසික් කරා කියල හිතාගෙන රට ඉඳිකේතලේ ගනිල්ලා.
  5. Candid-B

    ❤ ~forex trading mega thread by sohona ❤ ~

    යකෝ අප්‍රේල් 30 කියන්නෙ බ්‍රහස්පතින්දා. මැයි 1 සිකුරාදා.
  6. Candid-B

    බලු දුක!

    අපෝ කොල්ලො හිත හොඳ වුණා කියල කවදාවත් උබේ public forum එකක personal details share කරන්න එපා. උදව් කරන්න ගිහින් නැති ප්‍රශ්න ඇති වෙයි බන්. නම්බර් එක අයින් කරන්න. ඌට විතරක් PM එකක් දාන්න number එක.
  7. Candid-B

    Aiya kiyana eka

    පයියෙ කියලනෙ කියන්නෙ බන්.
  8. Candid-B

    -- Djwathila ඉන්ඩිගේටර් සියල්ලම නොමිලේ --

    සොහොන උබ කාගෙ පැත්තෙද කියපන් මුලින්. Erozan ගෙ පැත්තෙද නැත්තම් Wathila/Linda ගෙ පැත්තෙද ?
  9. Candid-B

    -- Djwathila ඉන්ඩිගේටර් සියල්ලම නොමිලේ --

    "මෙන්න මෙතන කුණු වලියක්."
  10. Candid-B

    හොල්මන් ගැන

    මචන් පුළුහන්නම් වෙනම ත්‍රෙඩ් එකක් දාපන්. මේ පෘථිවියෙම අපේ ඇස,කණ,නාසය,දිව,ශරීරය කියන පංචේන්ද්‍රයන්ගෙ senses(සංඥා) විදිහට රූප,ශබ්ධ,ගන්ධ,රස,ස්පර්ශ කියන ඒවා වලින් එහාට තවත් දේවල් තිබිය හැකිද ? ඒ වැනි තවත් දේ පවතියි නම් අනිවා අපි හැරුණුකොට වෙනත් සත්තු/හොල්මන් ඉන්නවා. එතකොට අපිව ඔවුන්ට නොපෙනනෙව සහ...
  11. Candid-B

    කතාවක් හදමු...

    කියල.

    No contents