1. Candid-B

    මේ සින්දුව හොයල දෙන්න.

    බම්ප් දාන කට්ටියට රොම්බ තෑන්ක්ස්.:)
  2. Candid-B

    මේ සින්දුව හොයල දෙන්න.

    somadantha උබ මට Blanco Brown-countrytown හොයල දුන්නා වගේ මේකත් හොයල දෙන්නකො වස්තුවේ. :(
  3. Candid-B

    මේ සින්දුව හොයල දෙන්න.

    sunFM සයිට් එකේ hot 40 වල නෑ මේ සින්දුව. මම ඊයේ සේරම සින්දු ටික බැලුව. :(
  4. Candid-B

    මේ සින්දුව හොයල දෙන්න.

    තෑන්ක්ස් මචන්.:)
  5. Candid-B

    මේ සින්දුව හොයල දෙන්න.

    ඒක පැහැදිලි නැත්තම් මේ audio clip එක අහන්න(44KB). >> LINK
  6. Candid-B

    මේ සින්දුව හොයල දෙන්න.

    මේ සින්දුව හොයල දෙන්න. මේක sunFM එකේ audio stream එකෙන් ගත්තු sound clip එකක්. මට ඕන මේකෙ background music එක මොකද්ද කියල හොයාගන්න. දවස් ගානක් තිස්සෙ දත කනවා මේක හොයා ගන්න. අනේ පුළුවන් නම් හොයල දෙන්න. :( මේ තියෙන්නෙ audio ලින්ක් එක(241KB). >> Link
  7. Candid-B

    Coronavirus (Covid19) Megathread #4

    නිකාඩෝ නූඩ්ල්ස් පොන්නයා. :)
  8. Candid-B

    Coronavirus (Covid19) Megathread #4

    :lol: උබ ඔය ගොන් කතාවක් කිව්වමද කොහෙද මගෙ හිතේ.
  9. Candid-B

    Coronavirus (Covid19) Megathread #4

    මුන් පිස්සු හුකන වැඩ කරනවා. ඇයි බන් පිට ගං වල එවුනුත් ඇවිත් මෙහෙ මාළු විකුණනවා. කවදාවත් දැකලවත් නැති එවුන්. අද වෙන එකෙක් හොට වෙන එකෙක්. ඉන් අනිද්දා තවත් එකෙක්. ඔය විකුණන එකෙක්ට තිබ්බා නම් ඇති ගමෙන් ගමට බෝ වෙන්න. හරියට ගමෙන් ගමට කොරෝනා වගේ. ළඟදීම ඔබේ නගරයටත්...:cool:
  10. Candid-B

    Moka Ransomware recover

    ඉතින් බන් මේ එන්ක්‍රිප්ට් වෙන එක නැති කරන්න ක්‍රමයක් නැද්ද ? system32 ලොක් කරන්න වගේ දෙයක්. මේවා sys.restore වලට හරියන්නෙ නැද්ද ?:confused:
  11. Candid-B

    something for your knowledge.. (use of has/have been, had been)

    You must spread some Reputation around before giving it to jamiezue again. jj ------ Post added on 1630932751 Hello ------ Post added on 1665025655
  12. Candid-B

    Moka Ransomware recover

    MAC OS වලට ransomware නැද්ද ?:confused:
  13. Candid-B

    Moka Ransomware recover

    ඉතින් බන් අපි දැන් උන්ට සල්ලි ගෙව ගෙව ඉන්න ඕනද ? මේකට කවුරුවත් වෙන ක්‍රමයක් හදල නැද්ද ? බයිපාස් කරල වයිරස් එක අයින් කරන්න විදිහක් හොයන් නැද්ද ? මොන හුත්තක්ද බන්. මම නම් කියන්නෙ ඔය වයිරස් ගාඩ් හදන උන්මයි ඕවා හදන්නෙ. :eek:
  14. Candid-B

    mage ayyage job eka nathiwuna

    කොරෝනා නිසාද ? ඉතින් ආයෙ යන්න බැරිද බන් ? මොකද්ද හේතුව ?:sorry:
  15. Candid-B

    Moka Ransomware recover

    මොකා ? අඩෝ සිංහල රැන්සම්වෙයාර් එකකුත් තියෙනවා නේද ? ඒකෙ ඉල්ලන්නෙ රුපියල් 50යි. :D
  16. Candid-B

    බන්දුගෙයි ටෙනිසන්ගෙයි විහිලු වලට හිනා යන

    මම ඉස්සර බැලුව බන්. ටීවි එක තියෙන්නෙ සාලෙ නේ. පයිය නගින නිසා දැන් බලන්නෙ නෑ. දෙරණෙ 9.30 ට යන්නෙ.:yes:
  17. Candid-B

    බන්දුගෙයි ටෙනිසන්ගෙයි විහිලු වලට හිනා යන

    ආටක මාරයි නමයහමාරයි එකේ මරු වේස ගෑනු ටිකක් ඉන්නවා බන්. හිනා යන එක කෙසේ වෙතත් ඒක බලන් අතේ ගහන්න පුළුවන්.:yes:

    No contents