1. Candid-B

    HILUX double cab for rent

    ඩීමෝ බට්ටෙක් දෙන්නද ? :yes:
  2. Candid-B

    paypal

    W$$ W$$$$$$$$ = WAP WEERASENA :P
  3. Candid-B

    Suffering after Divorce

    ඕවා මොනාද මචන් නැට්ට පිටින් අලි මැරෙන්නෙ. ජීවිතේ උබේ. වැරදුණ තැන් ගැන හිත හිත ලතැ වෙනවද නැත්තම් වැරදීමෙන් අත්දැකීම් අරන් ඉස්සරහට මුහුණ දෙනවද කියල තීරණය කරන්නෙ උබ. කොහොම වුණත් ඒකි නිසා උබේ මොනා හරි අඩුපාඩු හැදුණ නම් ඒවා එහෙම්ම ඉදිරියට ගෙනියන්න. (සිගරට් බොන්නෙ නැති එක, etc++) උබට ජය මචන්. :yes:
  4. Candid-B

    Suffering after Divorce

    මෙන්න මූ කියන එක අහපන්. එළකිරි එකේ මම දැකල තියෙන අනිත් අයට හොඳම ඇත්තටම උදව්වක් වෙන උත්තර දෙන කෙනෙක් තමයි මෙයා. රෙස්පෙක්ට් මචන්. මම කලිනුත් දැකල තියෙනවා උබේ රිප්ලයි. :yes:
  5. Candid-B

    Trip ekak yanawa Help

    :lol::(
  6. Candid-B

    Nuclear power plant අපිට අවශ්‍යද.

    හදනව නම් Chernobyl වගේ පිපිරෙන්න හදන්න. :P
  7. Candid-B

    sangakkara lunu mirisak hadanava

    හරිම මහ පොන්න පාටක් තියෙනව නේද බන් ? :D
  8. Candid-B

    Adsense account reactivation

    ඌ මටත් ගොඩක් උදව් කරල තියෙනව බන්. ඉතින් මාත් අනිවා සහෝදරයෙක් විදිහට උදව් කරන්න එපැයි බන්.
  9. Candid-B

    Adsense account reactivation

    bump උදව්වක් දෙන්න. මේ ගැන දන්න කෙනෙක් කියල දෙන්න.
  10. Candid-B

    අම්මා ගැන මට ගොඩක් දුකයි මචන්

    අනේ පලයන් හුත්තො යන්න ගොන් කතා නොකිය.:lol:
  11. Candid-B

    අම්මා ගැන මට ගොඩක් දුකයි මචන්

    වැඳල සමාව ගන්න ඕන නෑ. අම්මට පෙන්නපන් උබේ ඉරියව් වලින් උබ බැනපු විදිහට ඒ ගැන පසුතැවෙනවා කියල. අම්මල මතක තියන් ඉන්නෙ නෑ. හා දැන් අඬන්න එපා උබ මතක තියා ගනින් උබ එළ කොල්ලෙක්. මහන්සි වෙලා ගොඩ එන්න බලන්න. කාටවත් බැනලා කලබල වෙලා දියුණු වෙන්න බෑනේ. උබේ මහන්සියෙන් තමයි දියුණු වෙන්න පුළුවන්. :love:
  12. Candid-B

    එළකිරියේ අහඹු සිදුවීම්.....

    එකෙක් කෙල්ලෙක්ට ජැකක් ගහනවා. ඌ එළකිරි එකේ ඉන්නවා. ඒ ජැක ගහන එකාගෙ කෙල්ලටත් තව එකෙක් ජැක ගහනවා. ඌත් එළකිරි එකේ ඉන්නවා. ආයෙ උගෙ කෙල්ලටත් තව එකෙක් ජැකක් ගහනවා. ඌත් එළකිරි එකේ ඉන්නවා.
  13. Candid-B

    Trip ekak yanawa Help

    පොඩි කෑලි කපල බැදල ගෙනියපන්. නැත්තම් තම්බල හොඳ airtight වීදුරු බෝතලේක දාල ගෙනියපන්.:rolleyes:
  14. Candid-B

    🍗KFC අක්කා

    Definitely I would. :love:
  15. Candid-B

    🍗KFC අක්කා

    චිකන් කකුලක් බැදල තෙල් එක්ක හුත්තට ඔබන්න ඕන. :P
  16. Candid-B

    නෙකටෝ පුඩින් විනාඩි 3 න් Necto Pudding

    මරු ඇති බන්. :love:
  17. Candid-B

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020

    විපත් මගේ කට්ටියට ඇමති කම් ලැබුණෙ නැත්තම් වැඩක් නෑ. :no:
  18. Candid-B

    How I've earned $1000

    great machn:love:
  19. Candid-B

    .....

    ඇයි දාපු එක අයින් කරේ ? තනියම කන එක ලැජ්ජ වෙන්න ඕන දෙයක් නෙමෙයි. ඒත් තනියම කනවට වඩා බෙදන් කන්න. එතකොට හිතටත් හොඳයි. :love:
  20. Candid-B

    .....

    කාමුක දර්ශණ පෙළක් කිව්වෙ ? :oo: කන ඒව ගැන තියෙන වීඩියෝ එකක්ද ? කෑම ගැන ? ඉතින් ඇයි කන්න ගෑනියෙක් හොයන්නෙ ? උබ තනියම උයාගෙනද කන්නෙ ? :nerd:

    No contents