මන්ත්‍රී රංජන් සිරකුටියේ නිසොල්මනේ
(ජයන්ත සමරකෝන්)
රිමාන්ඩ් බාරයට පත්කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඊයේ(15) රාත්‍රියේ නිදාගැනීමට පෙර අතේ ගසා ඇති බවද, එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
අද(16) වනවිටත් ඔහු සාමාන්‍ය සැකකරුවකු ලෙස සිය සිරකුටියට වී නිසෝල්මනේ අතේ ගසමින් සිටිනු...