මොනාද අදාළ නැත්තෙ. ඒ හාමුදුරුවො සිහි බුද්ධියෙන් සමාජයේ ජීවත් වෙනවා. පොඩි වුන්ගෙ සිතුවිලි නරක් කරන මේ වගේ දේවල් වලට විරුද්ධ වෙන එක කොච්චර දෙයක්ද ? පොඩ්ඩක් හිතපන් මේ පොත කියෙව්වම කෙළින්ම මනසට යන්නෙ අතේ ගහන එක හොඳයි කිසිම අවුලක් නෑ කියල. ඒකෙන් අතේ ගහන්න හොඳ confidence එකක් එනවා. ඊට පස්සෙ හොයන්නෙ...