බස් සින්දු කියල වෙනම රේඩියෝ චැනල් එකක් පටන් ගත්ත නම් හරි. හැම බස් එකකම දාන්න පුළුවන් ඒ රේඩියෝ චැනල් එක විතරයි. පස්සෙ ඒ චැනල් එකේ සින්දු යන ගමන් මිනිස්සුන්ගෙ ආකල්ප හදන්න උපදෙස් දෙනවා, හැමතැනම කෙළ ගහන්න එපා, කැරි වැඩ කරන්න එපා, බස් එකේ යන ගමන් ගෑනුන්ට ජැක් ගහන්න එපා, බස් එක ඇතුලෙ අතේ ගහන්න එපා...