එහෙම කියන්න එපා අපි සීන් එක හරියටම දන්නෙ නෑනෙ. ඒත් PubG නම් highly addictive ගේම් එකක්. උබ පොඩ්ඩක් බලපන් PubG ගහන youtube live streamers ලගෙ mentality එක PubG නිසා විනාස වෙලා. උන් කතා කරන හැටි උන්ගෙ තියෙන Rage එක, හැසිරෙන හැටි ඒ ගොඩක් අයට Intermittent explosive disorder(IDE) තිනෙවා. මූ එහෙම...