1. Candid-B

    තාප්ප වල පින්තාරු කිරිම ...

    :yes: ඔව් මචන් නුවර පාරෙ තැනක් ගහල තියෙනවා. ඒක Sponsor කරේ Multilac ලා. "සතුටින් උපන් පැහැයක අසිරිය" කියල ගහල තියෙනවා. :cool:
  2. Candid-B

    තාප්ප වල පින්තාරු කිරිම ...

    ළඟ හිටිය නම් කැරි පොන්නයොන්ට මෙගා බීම බෝතල් ටිකක් ගෙනත් දෙනවා බොන්න. මාත් හරි ආසයි ඔය වගේ වැඩකට සම්භන්ධ වෙන්න. :yes:
  3. Candid-B

    Strike A Pose

    SunFM online ද අහන්නෙ ?
  4. Candid-B

    teruma kiyapalla

    ඔයාට මේ ඔෆර් එක් සංශෝධනය කරන්න පුළුවන්ද ?
  5. Candid-B

    Air Conditioner for Freelancer Help

    ගෙදර මාසෙට කරන්ට් බිල කීයක් එනවද බ්‍රෝ ?:cool:
  6. Candid-B

    මංජුල පීරිස් කැ* බල්ලා..

    බලන්නෙ නෑ තමයි කොහොමත්. මූ කරන බොරුව විවෘතව කතා කරන්න ඕන නිසයි මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ.:yes:
  7. Candid-B

    මංජුල පීරිස් කැ* බල්ලා..

    පිස්සුද මචන්. අලි ටොම් පච කියන එකෙක්ට පබ්ලිසිටි දෙන්නෙ මොකටද. මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ ඒ වෙලාවෙ හිතට ආපු තරහට. මේවට රැවටිලා ඉන්නව නම් පොඩි සංවාදයක් පටන් ගන්න විතරයි.:yes:
  8. Candid-B

    වලතර(scurvy) වගේ එකෙක්...

    අඩෝ වලයත් පානදුරේලු නේද ? මට දැනුයි මතක් වුණේ. ඒ මූ තමයි. :lol:
  9. Candid-B

    වැස්සට ගෙට වතුර දැම්මා කොල්ල නේ

    ඉවසන් ඉඳලා තාප්පයක් වත් ගහපන්. ගමේ මිනිස්සු එක්ක හොඳින් ඉන්න.:(
  10. Candid-B

    එළකිරි අසහනය....

    උබ:lol:
  11. Candid-B

    Kuragala temple

    ඇල්ලපොළ ඇල්ල
  12. Candid-B

    Kuragala temple

    රත්නපුරා පාරෙන් ගිහින් පැල්මඩුල්ල හංදියෙන්දෙ කෙහෙද බලංගොඩ පැත්තට දාන්න. කහවත්ත පැත්තට නෙමෙයි. බලංගොඩ පාස් කරන්නම ඕන නැද්ද කොහෙද බන්. කොහොම හරි ඇල්ලක් හම්බෙනවා වල්ලපොල් ද කොහෙද මට නම මතක නෑ:lol:. ඒක පාස් කරල ටික දුරක් ගියාම පොඩි පාරක් තිබුණා බන්. දැන් අවුරුදු 1 1/2 කට කලින් ගියෙ. :no:
  13. Candid-B

    Strike A Pose

    :lol::lol::lol::lol::lol::lol: xbfMlk1PwGU
  14. Candid-B

    Strike A Pose

    Oh Carol.. I am but a fool.. Darling I love you... though you treat me cruel You hurt me.. and you made me cry But if you leave me.. I will surely die.. :lol:1959 December 05 sung by Neil Sedaka e72tG80LmsU
  15. Candid-B

    Strike A Pose

    So take aim and fire away I've never been so wide awake No, nobody but me can keep me safe And I'm on my way... The blood moon is on the rise The fire burning in my eyes No, nobody but me can keep me safe And I'm on my way... Alan Walker & Sabrina
  16. Candid-B

    Strike A Pose

    Are you lonely.. are you lonely.. are you lonely.. I'll stand by you.. I'll stand by you.. Alan Walker & Aoki
  17. Candid-B

    මචන් ලා හෙල්ප් එකක් ඔනේ මගේ කෙල්ලට

    උබ දැන් දළදා මාළිගාවෙද ඉන්නෙ ?:confused:
  18. Candid-B

    මචන් ලා හෙල්ප් එකක් ඔනේ මගේ කෙල්ලට

    හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ... මම විඳිම් සෙනේ මහ මෙරක් වගේ.. ඔබ යමින් නතර විය ගුවන් තලේ.. මම සෙමින් සෙමින් එමි නිසංසලේ.. -මීට, ලහිරු සමන්- ගීතය- ඝරසරප චිත්‍රපටයෙන්-

    No contents