1. Candid-B

    මන් දිහා හිරිකිත විදියට බැලුවා!

    JVP උන් උපතින්ම හරිම කුහකයි. අනිත් උන්ට ඉරිසියා කරනවා. :yes:
  2. Candid-B

    කීයක් හරි දියල්ලකො

    ව්‍යාග්‍රා ගන්නද ?:oo:
  3. Candid-B

    ආලෝකය කරා

    මුළු දිවයිනෙන්ම 46000ක්ද කොහෙද ඡන්දෙ ගත්තෙ.:rofl:
  4. Candid-B

    Live:චන්ද ප්‍රතිපල 2019

    වියන්ගොඩට, තේනුවරටයි කොච්චර සල්ලි ලැබෙන්න ඇතිද නඩු දාලා බොරුව ඉස්සරහට ඇදල ගන්නවට. උන් දැන් රට ගිහින්.:sorry: දැන් ඉතින් ප්‍රංෂෙට ගිහින් කොටින්ට උදව් කරයි.:yes:
  5. Candid-B

    Live:චන්ද ප්‍රතිපල 2019

    :D මිනිස්සුන්ට ගාණක් වත් නෑ. සේරම මිනිස්සු දන්නවා ඌ ඔය උපවාසෙ කරන්නෙ සල්ලි වලට.
  6. Candid-B

    Live:චන්ද ප්‍රතිපල 2019

    සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි දෙකෙන්ම දාලා.:yes:
  7. Candid-B

    සජිත්දිනයිද බන්

    ජෝතිශ්‍යය කියන්නෙ තනිකර බොරුවක්. මුන් ඒක ඔප්පු කරලම පෙන්නුවා. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි. :rofl::D
  8. Candid-B

    Live:චන්ද ප්‍රතිපල 2019

    උබලට මතකද 2015 සිරිසේන දිවුරුම් දුන්න වෙලාව. ඉර බැහැගෙන යන වෙලාවෙ. රුපියල් 10 ඇට්ලස් පෑනකින් අත්සන් කරේ. හිටපු අවුරුදු 4ම චාටර් වුණානේ. (වෙලාව වැඩක් නෑ ඌ කොහොමත් වැඩක් කරන්න පුළුවන් එකෙක් නෙමෙයි):yes:
  9. Candid-B

    Live:චන්ද ප්‍රතිපල 2019

    හෙට උදේ 10:30ට බ්‍රෝ. රුවන්වැලි මහා සෑය අභියස සුභ මොහොතින්. මංගලම් ජය මංගලම්.. වේවා සිරි සුභ මංගලම්.. :love::love::D
  10. Candid-B

    බුද්ධිමතුන් අඩු වෙලා

    මම කලින් දැක්කා උබ මේ ත්‍රෙඩ් එකේ ඉන්නව කියල.:yes:
  11. Candid-B

    බුද්ධිමතුන් අඩු වෙලා

    :P ඌට දීල තියෙන 418K ම එහෙම උන් තමයි.
  12. Candid-B

    🏆 Guess the election result and Win

    හරියටම කියපු එකාට කට්ටියම පුකේ අරිමු.:D
  13. Candid-B

    බුද්ධිමතුන් අඩු වෙලා

    අපේ රටේ මන්ද බුද්ධික ජනගහනය කීයද බන් ? මන්ධ බුද්ධික උන් දෙන්නෙක් හුකල ළමයි හැදුවොත් ඉපදෙන ළමයත් මන්ද බුද්ධික වෙනවද ?:cool: සැ.යු- උදාහරණ වලට මාව ගැනීමෙන් වළකින්න.
  14. Candid-B

    චන්ද_නාමලේකනයේ

    දැන් සජිත් ඉන්න විදිහ..
  15. Candid-B

    මම මීගමුවෙ කොහෙද කියල කියන්ඩද?

    උබ ඡන්දෙ බැලුවද දෙරණේ. ඒකෙ හිටපු ඉංග්‍රීසිසියෙන් කතා කරපු ගෑනිව මතක් කරන් මම අද රෑට අතේ ගහන්න ඉන්නෙ. :cool:
  16. Candid-B

    Live:චන්ද ප්‍රතිපල 2019

    සිරිසේන පිරිසිඳු දිය දහර අතරින් දණ්ඩියෙකු ලෙස පිහිනා යයි කියල 2015දි කිව්වා.:P
  17. Candid-B

    Live:චන්ද ප්‍රතිපල 2019

    අනුර ළිං ටිකක් හදල ජනතා අයිතියට පත් කරා නම් ඌට ඡන්ද ලැබෙයි හොඳට. ගෑනු ළිඳ ළඟ සංගම් දාලා ඕප දූප කතා කරන සීන් දැම්මොත් නම් අනිවා අනුර දිනනවා. මාළිමාවට කතිරෙ ගැහුව උන් ටිකක් මුට්ටිය දාලා බලන්න. :love: :yes:
  18. Candid-B

    Presidential Election & Tamil Eelam

    යුද්දෙන් බැරිවුණ දේ ඡන්දෙන් ගන්න හැදුවෙ. :love:
  19. Candid-B

    Live:චන්ද ප්‍රතිපල 2019

    :love::love:

    No contents