කීයක් හරි දියල්ලකො බෙහෙත් ගන්ඩ
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Nov 18, 2019 #1 කීයක් හරි දියල්ලකො බෙහෙත් ගන්ඩ
sirajstc Well-known member Apr 2, 2008 58,814 1,618 113 ~*~CeYLoN..~*~ Nov 18, 2019 #2 net ena salli walin beheth ganin
G girigoris_1923 Well-known member Feb 9, 2017 1,321 94 48 Nov 18, 2019 #3 sirajstc said: net ena salli walin beheth ganin Click to expand... ටෙලිකොම් වෙබ් පෑල් එකක් තියෙන්නෙ බං.. කම්මැලි කම මකාගන්නෙ ඉන්ටර්නෙට් එක ලොකු උදව්වක්, බෙහෙත්වලට මාසෙකට 4000ක් විතර යනව බං දැං 65ට තිබුණ පෙත්ත 66.03ක් වෙලා කාඩ් එක 975ට තිබුණෙ දැං 990.45ක් වෙලා. කාඩ් එකක පෙති පහලවක් තියෙනව සමහරක් දවස්වලට මම බොන්නෙ නෑ. බෙහෙත් පෙති ඉතුරු කරගන්ඩ උදේට එකයි දවල්ට එකයි තමා සාමාන්‍ය
sirajstc said: net ena salli walin beheth ganin Click to expand... ටෙලිකොම් වෙබ් පෑල් එකක් තියෙන්නෙ බං.. කම්මැලි කම මකාගන්නෙ ඉන්ටර්නෙට් එක ලොකු උදව්වක්, බෙහෙත්වලට මාසෙකට 4000ක් විතර යනව බං දැං 65ට තිබුණ පෙත්ත 66.03ක් වෙලා කාඩ් එක 975ට තිබුණෙ දැං 990.45ක් වෙලා. කාඩ් එකක පෙති පහලවක් තියෙනව සමහරක් දවස්වලට මම බොන්නෙ නෑ. බෙහෙත් පෙති ඉතුරු කරගන්ඩ උදේට එකයි දවල්ට එකයි තමා සාමාන්‍ය
N nalin0001 Well-known member Jun 12, 2014 20,044 34,537 113 Nov 18, 2019 #5 girigoris_1923 said: බෙහෙත් ගන්ඩ Click to expand... මොකක්ද බොල ලෙඩේ?
Candid-B Well-known member Apr 25, 2019 34,896 1 60,824 113 Mother Earth Nov 18, 2019 #6 ව්යාග්රා ගන්නද ?