1. Candid-B

    සජිත්දිනයිද බන්

    හපොයි කැරි ටොයි වහලෙක් අනුන්ට වහලලු. වහල කිව්වෙ ගෙදර දොරද ? නැත්තම් වහලද ? :lol::lol:
  2. Candid-B

    සජිත්දිනයිද බන්

    :lol: උබට සජියගෙ පරාජය දරාගන්න බැරුව මංඥ්ඥං වෙලා වගේ ?:lol::lol: 17 වෙනිදට ඔයිටත් අමාරු වෙයි දරාගන්න. දුක තද කරන් හිටපන් මහ මෙර තරම්...:lol:
  3. Candid-B

    සජිත්දිනයිද බන්

    මචන් ලිප් කිස් කරනවා නම් හොඳ දර ලිපද ගෑස් ලිපද ?
  4. Candid-B

    හෙට සෑට

    උබේ අනුරාධරා නික් එකට මොකද්ද වුණේ ? :dull:
  5. Candid-B

    සජිත්දිනයිද බන්

    අතුරු ප්‍රශ්ණයක්- ඇයි බන් කිම්මට නැප්කින් තියන්නෙ ? ඇයි බන් කිම්මෙන් ලේ යන්නෙ ? internal bleeding එකක්ද ? ලේ යන එක නවත්තන්න treatment එකක් හොයාගෙන නැද්ද තාම ?:(
  6. Candid-B

    මම

    දිවා රෑ දුක් විඳලා.. කුස ගින්නේ ඉඳලා.. ඇති දැඩි කලා අපෙ පියා.. දහඩිය මුගුරු හෙළා.. නිතරම වෙහෙස වෙලා.. දුක මට සැපයි කිය කියා..
  7. Candid-B

    මම

    මුහුදේ යමු මසුන් මරන්න.. වතුරේ ඔරුව දියත් කරන්න.. අබු දරු රැක ගන්න අපට මාළු ලබා දෙන්න දෙවියනේ.. අපි රැක ගන්න..
  8. Candid-B

    සජිත්දිනයිද බන්

    අපිට අදාළම නෑ උබ කාට වෝට් කරත්. :lol:
  9. Candid-B

    පොඩි උදව්වක් කරපල්ල

    උබ අනුරාධයද බන් ? :confused:
  10. Candid-B

    බොරුව සහ ඇත්ත ============

    ටොයියො නෙඓන ත්‍රෙඩ්.:lol:
  11. Candid-B

    සජිත්දිනයිද බන්

    :yes: ගෑස් පෝලිම් වල හිටපු මම, අපි එකෙක්වත් පවුල් පිටින් සජිත්ට නම් ඡන්දෙ දෙන්නෙ නෑ ලොවෙත්.
  12. Candid-B

    සජියා ආවත් රනිල් අගමැතිද ?

    කාණු කාටාලට බෝක්කු කටාලට, සමනලයොන්ට, අයෙ මින්ස්සු රැවටෙන්නෙ නෑ බන්. :yes::yes:
  13. Candid-B

    සජියා ආවත් රනිල් අගමැතිද ?

    සජියා ආවත් රනිල් අගමැතිද ? සජිත් ආවත් ඒත් අගමැති රනිල්ද ? රනිල් අගමැති නිසා මේ පාර UNP ගොඩක් අය හැලිලා මචන්. කොටින්ම අපේ ගෙදර ඉස්සරහ අන්කල් ඩයල් එකත් UNP අත ඇරලා මේ පාර පොහොට්ටුවට දෙනවා කිව්වා. ඌ ඉස්සර හෙනම UNP කුකුලෙක්. :lol::yes:
  14. Candid-B

    සජිත්දිනයිද බන්

    රනිල් අගමැති නිසා UNP ගොඩක් මිනිස්සු UNP එකට ඡන්දෙ දෙන්නෙ නෑ බන් මේ පාර. :yes:
  15. Candid-B

    සජිත්දිනයිද බන්

    Octa Pad ද බන් ?
  16. Candid-B

    සජිත්දිනයිද බන්

    මොකෙද්ද බන් උබ ? :lol: ගෝඨා දිනනවා. හිත හදා ගන්න අමාරුයි නම් වලක් කපන් වැළලියන්. :yes:
  17. Candid-B

    සජිත්දිනයිද බන්

    හා හා ටොයියොන්ට අවිස්වාස නම් බලමුකෝ කව්ද දිනන්නෙ කියල. පවු එකපාර උන්ගෙ හිත රිද්දන්නත් මොකද්ද වගේ. :lol:
  18. Candid-B

    සජිත්දිනයිද බන්

    සජිත්ට 40%ක් වත් ගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක් ඌ කියපු ගොන් කතා වලට. :lol:
  19. Candid-B

    සජිත්දිනයිද බන්

    අලි ඩොං කියල රතිඥ්ඤා බ්‍රෑන්ඩ් එකක් තිනෙවා බන්. කේසර එකත් පට්ට සද්දෙයි. හෙට තුන් හුලස් 5ක් විතර ගේනවා. :lol:
  20. Candid-B

    සජිත්දිනයිද බන්

    gemak na bro. :cool:

    No contents