සජියා ආවත් රනිල් අගමැතිද ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,146
    1
    61,458
    113
    Mother Earth
    සජියා ආවත් රනිල් අගමැතිද ?

    සජිත් ආවත් ඒත් අගමැති රනිල්ද ?
    රනිල් අගමැති නිසා මේ පාර UNP ගොඩක් අය හැලිලා මචන්. කොටින්ම අපේ ගෙදර ඉස්සරහ අන්කල් ඩයල් එකත් UNP අත ඇරලා මේ පාර පොහොට්ටුවට දෙනවා කිව්වා. ඌ ඉස්සර හෙනම UNP කුකුලෙක්. :lol::yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,146
    1
    61,458
    113
    Mother Earth
    කාණු කාටාලට බෝක්කු කටාලට, සමනලයොන්ට, අයෙ මින්ස්සු රැවටෙන්නෙ නෑ බන්. :yes::yes:
     
    • Haha
    Reactions: SLBlackKnight

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සජියා ආවත් රනිල් අගමැතිද ?

    සජිත් ආවත් ඒත් අගමැති රනිල්ද ?
    රනිල් අගමැති නිසා මේ පාර UNP ගොඩක් අය හැලිලා මචන්. කොටින්ම අපේ ගෙදර ඉස්සරහ අන්කල් ඩයල් එකත් UNP අත ඇරලා මේ පාර පොහොට්ටුවට දෙනවා කිව්වා. ඌ ඉස්සර හෙනම UNP කුකුලෙක්. :lol::yes:
    රනිල් අගමැති වෙයි කියලා සජිත්ට දෙන්න හොඳ නෑ කියපු එවුන් රනිල්ට 'අපේ ජනාධිපතිතුමා' කියලා කියද්දි එන ෆීලින්ග් එක.. :lol: :lol: :lol: :lol:
     
    • Love
    Reactions: Candid-B