ගෝටාභය ආවට ගියාට සෙවලයා වගේ කතා කරන්නෙ නෑ. කතා කරන හැම වචනයක්ම සිහිබුද්ධියෙන් කියන බව ඌගෙ මූණෙ expressions වලින් තේරෙනවා. බොරු කියල කියලා පුරුදු මිනිස්සුන්ට දිවේ ගෑවෙන්නෙවත් නැතුව ගෙවලයො වගේ කතා කරන්න පුළුවන්. කිසිම වගකීමක් නෑ. උදාහරණෙකට සජිත්, අනුර, සිරිසේන ගන්න පුළුවන්. මූ කතා කරන්නෙ...