කොහොමත් ඇමෙරිකාව උන්ට වාසියක් වෙන්නෙ නැත්තම් මේං කියල දෙයි සල්ලි. අපේ රටේ සම්පත් කොල්ල කන්නයි චයිනා පෝට් සිටි එකට මොනා හරි උදැල්ලක් දාන්න තමයි මුන් හදන්නෙ. :P වෙළඳ ගිවිසුම් නොවන ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කරනකොට ජනමත විචාරණයක් වත් කරන්න ඕන. අර බ්‍රිතාන්‍යය බ්‍රෙක්සිට් වගේ EU එකෙන් අයින් වෙනවද...