බයිසිකල් වැඩපොළ වක් ප්ලේස් එකක් නෙමෙයිද ප්රෙන්..

ගොඨා MSc එක ගත්තෙ කොහොමද BSc එක නැතුව, work experience වලින්ද?
![]()
MSc. karanna BSc. oani kiyala kauda ban kiyanne?? Ask any unversity Gov. or Pvt like ICBT.
මෛත්රීපාල දණ්ඩි පැටියෙක් වගේ පීනන කාලෙත් මෛත්රීපාලගෙ ඩිග්රි හෙව්වද ඔයා
දැන් මේකට හොඳ උත්තරයක් ලැබුනොත් ඔයා ගෝඨට ඡන්දෙ දෙනවද ?
මේව ගෑණු මායමුත් නෙමේ නපුංසක මායම්![]()

කොහොමත් පවුල් පාලනෙට මගෙ ජන්දෙ නෑ.![]()

කොහොමත් පවුල් පාලනෙට මගෙ ජන්දෙ නෑ.![]()

