මෙතුන් පදේ තෝරාලා කියන් සකී

Arakku

Active member
  • Jun 28, 2016
    538
    123
    43
    මෙතුන් පදේ තෝරාලා කියන් සකී

    දින්නොත් ලක්දිව වැඩ වසතී

    පැරදුනොත් ඇමරිකාවට ගොඩ බසිතී

    ලෙඩ උනොත් සින්ගප්පූරුවට යතී

    මෙතුන් පදේ තෝරාලා කියන් සකී :lol::lol::lol:



    බයියන් නමින් ගොන් රෑනක් දක්කවතී

    උන්ට කන්න පුන්නක්කුත් රටේ මදී

    ගොන්නුන් කියා වලලන්න්ද නොතේරෙතී

    අනේ මොහෙම මෝඩ බයියො රටම කතී :D:D:D:D:D:D
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,007
    1
    61,116
    113
    Mother Earth
    බොලං පොඩි නංගි ටිකක් හිටපන්..
    බුලත්විට කන්න ටිකක් හිටපන්..
    :love:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,376
    195
    63
    කෝ ඔයාගෙ
    unp-new02.jpg
    එකවුන්ට් එක

     
    Last edited: