කුස්සියේ මී සම්මේලනය
මේක ඊයෙ රෑ මට වුණු සිදුවීමක්..
මිහිරි ගී නාදයක් ඇසී මා බියට පත් වීමි. වෙලාව මධ්‍යම රාත්‍රී 12:45ට පමණ ඇතැයි මා පට්ට
කළුවරේම අනුමාන කළෙමි. වහාම බිමට පැන්න මම කළුවරේම බිම අතගා සරම සොයාගෙන
ඇඳගත්තෙමි. ගී නාදය තවමත් ඇසේ. ගෙදර මා පමණි. ගුවන් විදුලි යන්ත්‍රයද නිවා දමා තිබුණි...