මම දවසක් ඔය darkweb site එකේ දැක්කා හොර සල්ලි අච්චු ගහන්නෙ කොහොමද කියල සයිට් එකක්. ලංකාවෙ සයිට් එකක් සිංහලින් ටයිප් කරපු. ඔක්කොම විස්තර තිබ්බා මොනාද ඕන chemicals, iron powder, printer, ink සේරම විස්තර තිබ්බා ෆෝටෝ එක්කම. ලංකාවෙ කොල්ලෙක්ගෙ වැඩක්. වැඩේ කියන්නෙ ඒක දිග නමක් තියෙන google blog එකක්...