ඔය AE project එක ඩොලර් 45යි ලු. සජියව ගොනාට අන්දලා(අන්දවන්න දෙයක් නෑ කොහොමත් ගොනා) ඕක හදපු උන් ඌගෙන් අඩුමගානෙ ලක්ෂයක් වත් කඩා ගන්න ඇති. අපේ ගමේ ගොඩේ කොම්පියුටරයක් අල්ලලා නැති අම්මලා තාත්තලා රැවටුණාට අද ඉන්න කොල්ලො කෙල්ලො ඔය වගේ සීනි බෝල දෙකයි පනහෙ වැඩ වලට රැවටෙන්නෙ නෑ. මූට කතිරෙ ගහන උන් නම් අමුම...