උදේ සපත්තු මදින අතරෙ පොලිෂ් ටිකක් ගාලා රැවුලත් මැදපන්. උබට පීනසේ තියේද ? ගොටුකොළ අනං මනං කොළ ජාති හැමදාම බත් එකට එකතු කරගන්න. රතුළූනු+ගොටුකොළ බොන්න. ඒ වගේම සීනි කොලෙස්ට්‍රෝල් රුධිර පීඩනය තියේද කියලත් බලන්න. බලඩ් එකකුත් බලන්න අමතක කරන්න එපා. genetics සීන් එකක් වෙන්නත් පුළුවන්. තාත්තගෙ කොණ්ඩෙත්...