භුමි තෙල් හරි ඩීසල් හරි එක්ක කපුරු බෝල කලවම් කරල සිරින්ජ එකකින් විදින්න. නිතරම ගෙදර අස් කරන්න මචන්. වැඩක් නැති පත්තර කොළ තියේ නම් පුච්චල දාන්න. උබලගෙ බිත්ති කබොක් ද ? ගේ ඇතුලට පස් වැලි දූවිල්ල එන්නෙ කොහොමද කියල හොයල බලන්න. ගෙදර වැලි දූවිල්ල,පස් එන තැන් වහල දාන්න. සමහර වෙලාවට පෙළව හිල් වෙලා ඇති...