කොල්ලනේ මට බිස්නස් එකක් පටන් ගන්න ඕනි..ලොකුවට නෙමෙයි ඒත් කොතනින් හරි පටන් ගන්නයි ඕනි මට..මම ඉගෙන ගෙන රස්සාවක් කරන එකෙක් ඒත් බං ඒ හොයන ගාන බෝඩ්ං වලටම ඉවරයි..ඉගෙන ගත්ත දේට වටිනා කමක් දෙන්නේ නැ..මං කලින් බිස්නස් කරලම නෑ මට හිතෙනවා බඩ ඉරිඟු ගෙනල්ලා විකුණන්න..ලොකුවට ලාභ ඕනි නෑ මට ඕනි ගොඩක්ම හිතේ නිදහස..අමු බඩ ඉරිඟු තොගේට ගන්නවනම් කොහෙන්ද ගන්න තියෙන්නේ..කරලක් කියක් වගේ වෙයිද..මම සති අන්තයෙ මේක කරන්න ඉන්නෙ..උපදෙස් ටිකක් දෙන්න මට..තම්බල විකුණන්න උනත් ලෑස්ති මං..අදහස් ටිකක් දෙන්න කට්ටියම.. 


