2015 Experiment කරන්න ගිහින් කෙළව ගත්තා. මට මතකයි යුද්දෙ ඉවර කරලා ඊළඟ අවුරුද්දෙද කොහෙද ජනාධිපතිවරණයක් තිබ්බා. එතකොට මිනිස්සු කියන්න ගත්තා ඌට යුද්ධ කරන්න විතරයි පුළුවන් ඒත් ආර්ථිකය හසුරවන්න බෑ. ඒ නිසා ඌට ඡන්දෙ නොදී වෙන එකෙක්ට දීපන් කියල. අන්න එහෙමයි අපේ මිනිස්සු Experiment කරන්නෙ. :lol: මොන තරම්...