ඒ නිසා උපේක්ෂා සහගතව බලන්න යම් හිමි හාමුදුරු නමක් මෙයා හොඳයි කියල හේතු රහිතව හෝ බලපෑම් මත කියනව නම් තවත් NGO වලට බැලමෙහෙවර කම් කරන තවත් දුර්ජන මිනිහෙක් විතරයි.
Shiranthi thma me para udinma dinanne


යුද්දෙ තිබුනෙ අවුරුදු සීයකට උඩදි නෙමෙයිනෙ.ඔය කියන නාගයා ඒ කාලෙ අත දරුවෙකුත් නෙමෙයිනෙ. එහෙනම් ඌ ඒකාලෙ මේ විදියට මතු නොවුනෙ ඇයි. උගෙ ජාති ආලෙ මතුවෙන්නෙ 2015න් පස්සෙනෙ. යුද්දෙට උරදීපු නායකයො මැරිලත් නෑනෙ.උන්ට මේ රටේ නායකත්වයට ඉල්ලන්න වෙන කාටත් වඩා සුදුසුකම් තියනවනෙ. ඕක තේරුම් ගන්න බැරිනම් ඉතින් උඹත් ශුවර්එකටම 2015 හංස පැටියෙක් තමයි.උබේ ලොජික් එකට රටේ අලුතෙන් එන කිසිම එක්කෙට ජනාදිපති ඉල්ලන්න බෑ. මොකද එන එකෙක්වත් යුද්දේ කාලේ කතා කරලත් නෑ නේ , රටේ ප්රශ්න ගැන හොයලත් නෑනේ.ඉතින් මහින්ද අන්කල් හෝ රනිල් අන්කල් තමයි සිංහලුන්ට දිදි ඉන්න තියෙන්නේ
![]()
යුද්දෙ තිබුනෙ අවුරුදු සීයකට උඩදි නෙමෙයිනෙ.ඔය කියන නාගයා ඒ කාලෙ අත දරුවෙකුත් නෙමෙයිනෙ. එහෙනම් ඌ ඒකාලෙ මේ විදියට මතු නොවුනෙ ඇයි. උගෙ ජාති ආලෙ මතුවෙන්නෙ 2015න් පස්සෙනෙ. යුද්දෙට උරදීපු නායකයො මැරිලත් නෑනෙ.උන්ට මේ රටේ නායකත්වයට ඉල්ලන්න වෙන කාටත් වඩා සුදුසුකම් තියනවනෙ. ඕක තේරුම් ගන්න බැරිනම් ඉතින් උඹත් ශුවර්එකටම 2015 හංස පැටියෙක් තමයි.



කෝ මේ නාගානන්ද කැරි බල්ලා ? තාම ඇප මුදල් තැන්පත් කරෙත් නෑ නේද ? කෝ මිනිස්සුන්ගෙන් ගත්තු සල්ලි ? ආ කැරියෝ ?![]()
කෝ මේ නාගානන්ද කැරි බල්ලා ? තාම ඇප මුදල් තැන්පත් කරෙත් නෑ නේද ? කෝ මිනිස්සුන්ගෙන් ගත්තු සල්ලි ? ආ කැරියෝ ?![]()