මට ඊයෙ නිවුස් බැලුවම මාර හිත් වේදනාවක් ආව. පාර්ලිමේන්තුව ඇතුලෙ කාර්,නිල නිවාස බෙදාගන්න බැරිව උන් රණ්ඩු වෙනවා. කාර් එකකට අනුමැතිය ලක්ෂ 300ක් සේරම ලක්ෂ1000ක්. අනික කවදද පාර්ලිමේන්තුවෙ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්ණ කතා කරේ. අනේ අර මඩකලපුව පැත්තෙ මිනිස්සුන්ට බොන්න වතුර නෑ. වගා කරන්න වතුරත් නෑ. ඒ...