1. Dexter-D

    ඵල්ලිලා මැරිලා...☹️

    මොකුත් නොකියා ඉන්න තරමට හොදයි. අපිට මොනවා ඉස්සරහට හිතෙයිද, මොනවා කරගයිද කවුද දන්නෙ. ප්‍රශ්නෙ තමන්ගෙ වෙනකන් තමා ඉතින් හැම කයිවාරුවක්ම 😐
  2. Dexter-D

    ඇයි බං මෙච්චර ගොන්?

    හැමදේම සල්ලි. ජීවීතේටත් වඩා සල්ලි වටින තැනට ඇවිත්. මනුස්සකම නෑ
  3. Dexter-D

    15% ටැක්ස් එක සරලවම මෙහෙම නේද වෙන්නේ..

    කලින් මීට වඩා වැඩි ප්‍රතිශතයක් යෝජනා වෙලා තිබ්බලු . ඒකලු 15% කට ගෙනාවේ . මුදල් අමාත්‍යාංශයත් එක්ක කථා කරලා තව සහනයක් දෙන්න බලන්නම් කිවා හැබැයි Tax ගන්න එක නම් අනිවාර්යය කථාවක් නලින්ද Cabinet Press එකේදී කිවා .
  4. Dexter-D

    chamara ranawaka

    මූ නාඩිය අල්ලන්න හොදටම දන්නවා බන්. බහුතර ගන්කබර බයි සෙට් එක අල්ලගෙන ඉන්න මූ දන්නවා. මම ඉන්නෙ පොළවෙ පොළවෙ කිය කිය මූ මුගේ ගේම් එක ගහනවා උන්ගෙ පිහිටෙන්. හෙනම කැරියෙක් කෙටියෙන් කියනවා නම් 😀
  5. Dexter-D

    සල්ලි නැත්තං ලස්සනට ඉදලා වැඩක් තියෙනවද ?

    සල්ලි සල්ලි සල්ලි .......දෙයියන්ගේ මල්ලි ...:P
  6. Dexter-D

    උබලගෙ හිතේ දැන් තියෙන ප්‍රශ්න මොනවාද?

    දැන් තියෙන ප්‍රශ්නෙ නම් කරන්ට් එක කීයටද එන්නෙ කියන එක
  7. Dexter-D

    මොන හුත්තක්ද බන් මේ ජිවිතේ?

    මොනා කරන්නද බන්..ඕකයි ජීවිතේ. ධනවාදේ කියන්නේ ඕක තමා බන් . හැමදේම ධනය මත පදනම් කරලා තියෙන්නේ . සැප, ජීවිතය කියන දේවල් Physical දේවල් එකක් අර්ථ දක්වලා තියෙන්නේ . හොඳ, branded කියන තත්වයේ දේවල් පාවිච්චි කරන්න කරන්න ඒ මිනිහා ඩයල් එකක් වෙනවා . එහෙම දේවල් ගන්න උඹ සල්ලි හොයන්න ඕනේ. සල්ලි හොයන්න...
  8. Dexter-D

    Leak Alert ⚠️🔞

    කෝ
  9. Dexter-D

    උඹල මේ ජාතියෙ ගෑනුන්ට කැමතිද?

    ඔව් බන් . පට්ටම චාටර්..ඒක දැනෙනවා. ආශ්‍රය කරන උන්ම එහෙම කියන කොට ලොවෙත් ඩෝන්ට් කෙයාර් සෝන් එකට ඉබේම යැවෙනවා . ගොඩක්ම මේ ෆෙමිනිස්ට් ඔපීනියංස් වලින් උන්ගේ ඔලු පිරිලා තියෙන්නේ . මන් පොර ලයින් ගහනවා ඔළුවට. රෙස්පෙක්ට් උනොත් තමා අපිටත් රෙස්පෙක්ට් එකක් දැනෙන්නේ.
  10. Dexter-D

    උඹල මේ ජාතියෙ ගෑනුන්ට කැමතිද?

    මටත් මේ ලගදි ඔහොම සීන් එකක් උනා. ක්ලෝස්ලි ආශ්‍රය කරන කෙල්ලො සෙට් එකක් ඉන්න ගෲප් එකක මුන් උඹ බන් නෙමෙයි කුනුහරුපත් කියන්න පටන් ගත්තා. මම ඉතින් අඩුකුලේ රොඩී ගෑනු වගේ හැසිරෙන්න එපා වැදගත් විදියට හැසිරෙන්න කියලා ටෝක් දෙන්න ගිහින් ඔය කතාව ටිකක් දුරදිග ගියා. බලද්දි මමත් හොද කුනුහරුප කියලා තියෙනවා...
  11. Dexter-D

    වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි !

    මොනව උනත් පට්ට ඩයල් එකක්. පොඩි පොඩි විවේචන තිබ්බට
  12. Dexter-D

    TikTok ඇමරිකාවෙන් නික්ම යන්න යයි

    ඕකට තමයි කියන්නේ ඌරගෙ මාළු ඌරගෙ පිටේම තියලා කපනවා කියලා . දැන් සමාජවාදයයි ධනවාදයයි කියලා දෙපැත්තක් නෑ. ධනවාදී නිදහස් වෙළඳපොල ක්‍රමයෙන්ම කෙලිනවා දැන් සමාජවාදී චීනය ඒ න්‍යායන් හදපු උන්ටම :lol:
  13. Dexter-D

    🛑සුදා පැත්ත මාරු කරයි.🛑 ආණ්ඩුවට එළව එළවා පහරදෙයි.

    පොර ඔය Balance එක ගහන්නේ බන්. අපක්ෂපාති කියලා පෙන්නන්න
  14. Dexter-D

    Google AdSense Sri Lanka FB Group SCAM ALERT ❌❗❌❌🔴

    අපෝ මේ වගේ දේවල් තාම බිස්නස් වෙනවද බන් ? මෙච්චර කාලෙකට ඔය වගේ අරගත්තා කියලා කිසිම තේරුමක් නෑ කියන එක නොතේරෙන මැටි මෝල්ලු ඉන්නවා නම් අහුවෙලා මට්ටු වෙන එකමයි හොඳ :lol:
  15. Dexter-D

    ජොබ් වලට ඕන කරන soft ස්කිල්ස්

    ඩිග්‍රි කිරිල්ලත් දැන් රැල්ලට කරන්නෙ ගොඩක් උන්. එලියට ආවට පස්සෙ තමයි තමන් සල්ලි හම්බකරන්න මොනවද කරන්නෙ කියලා කල්පනා කරන්නෙ. දැන් තියෙන කම්පිටිශන් එකේ හැටියට ඔය මයින්ඩ් එකෙන් නම් ගොඩ යන්න අමාරුයි. ඩිග්‍රී, මාස්ටර්ස් කරන්නෙ ගොඩක් උන් රැල්ලට. ඒ උනාට තමන් බලාපොරොත්තු වෙන විදියෙ සැලරි එකකට යන්න...

    No contents