ඔතන වෙන්නේ බුද්ධ දර්ශනයයි මුද්ධ සංස්කෘතියයි ගැටීමක්. දර්ශනයට අනුව කිසිම විදියකින් සත්තුන්ට හිංසා කිරීම හෝ මරණයට පත් කිරීම වැරදියි. ඔය ඔක්කොම කරන්නේ මොනවා හරි විදියකින් මිනිස්සුන්ගේ පිනවීමක් වෙනුවෙන්. පංචස්කන්ධය පිනවනවා. අලි බලාගන්න ඕනේ නම් කැලේ නිදහසේ උන්ට හැසිරෙන්න දීලා අනතුරකදී හරි, කෑම හිඟයි...