1. Dexter-D

    Adsence waddo plz reply

    ඇත්තටම හරියට කරොත් ලොකු income එකක් මාසෙට ගන්න පුළුවන් නේද මචං. Blogging කියන Field එකත් දැන් Profitable business model එකක් නේද ? මමත් Income School අයව Follow කරනවා. එයාල කියල දෙනවනේ Full time blogging කරන හැටි.
  2. Dexter-D

    AirPod සෙල් කරපු RLT4U කොහෙද? Profile එකට මොනවා වෙලාද???

    යකෝ මේකේ හිටිය සුපිරි පොරක්නේ RLT4U කියන්නේ. :angry: මේකේ උන්ට සෑහෙන්න වැදගත් දේවල් කියල දීලා තියෙනවා Online money making ගැන එහෙම. හොඳ දැනුමක් තිබ්බ පොරක්. අනික කවුද මේ ඇඩ්මින්. චු කොල්ලෙක් වගේ පෙන්නේ. එක වසරේදී අනිකා පැන්සල උදුරගත්තම ගිහින් ටීචර්ට කියන මානසිකත්වයක් තියන්නේ. :angry: @GTRZ...
  3. Dexter-D

    පූජා උමාශංකර් born again ගොදුරක් වෙයි?

    මේ රටේ නාමල්ට නිදහස් වෙන්න යේසුස්ට යාච්ඥා කරන්න ඕනේද පකෝ..තොපි වගේ ගොන් පාක්කු මේකේ රින්ගන් ඉන්නේ නැතුව පලයව් ගිහින් වෙන වැඩක් බලාගනින්. පිස්සු උට්ටලා... :angry::angry::angry:
  4. Dexter-D

    Dan Sepada - Wasthi Productions

    අඩෝ පට්ට බන්..නෙක්ස්ට් ලෙවෙල් :love:
  5. Dexter-D

    ලෙඩ්ඩු නැ වැඩක් නැ

    එක අතකට බැලුවම ඒ Doctor කෙලින්ම ඇත්ත කියල තියෙනවා. මේ ධනවාදී ආර්ථික ක්‍රමය යටතේ ඕනෑම ක්ෂේශ්ත්‍රයක මිනිස්සු දගලන්නෙම ( බහුතරය ) වැඩි ආර්ථික වාසියක් ලබාගන්න. දැන් ඔයා කියන විදියට මානසිකව දොස්තර කෙනෙක් රෝගියාට සුවර් වෙන්න ඕනේ කියන එක ඇතුලෙත් තියෙන්නේ මිනිස්සුන්ට කරුණාවන්තව කතා කරලා අනේ ඒ Doctor නම්...
  6. Dexter-D

    සංවේදී වැඩි කම ප්‍රශ්නයක්ද? හොඳයිද?

    ගොඩක් මිනිස්සු අවස්ථාවාදී බන්. ඕක ඔලුවේ තියන් වැඩ කරහන්. හැමෝම වගේ වාසියක් තියෙනවනම් තමයි. ඒ නිසා ඕනාවට වැඩිය මිනිස්සු කරට ගන්නවත් ඕනාවට වඩා උදව් කරන්නවත් යන්න හොඳ නෑ. මටත් මේ මෑතක වෙච්ච සිද්ධි වගයක් හින්දා ඕක හොඳටම තේරුම් ගත්තා. ඕනෑම වෙලාවට ඒ වෙලාවට ගැලපෙන විදියකට situation එක බැලන්ස් කරන්න...
  7. Dexter-D

    කිරි සමන් මාධ්‍යට කතා කරයි

    මොනවා බන් මූ අර ලංකාවට හදුන්වා දුන්නා කියන්නේ ? :confused:
  8. Dexter-D

    ඔෆිස් කොටු හුට පට

    මම කාගත්ත තැන. :lol: වෙන එකක් එක්ක ගත්ත ආතල් තව එකක් එක්ක කියවන්න ගියා. ඒකිම ඇහුවා කොහොමද රහසක් රකින්නේ කියල :lol:. ඒක එතැනින්ම ඉවරයි. ඕන දේකට විදියක්, වෙලාවක් තියෙනවා. ගෑනු කියන්නෙ කොහොමත් අපි හිතනවට වඩා කපටි බන්. අපිට වඩා උන් හොඳට රගපානව. :lol:
  9. Dexter-D

    කිරි සමන් supermercy

    මොකෙක්ද බන් මේ :lol:
  10. Dexter-D

    Aniwatta kandy?

    ඉන්න උන් නම් පොෂ් ද පොලොස් ද කියන්න නම් දන්නේ නෑ. හැබැයි වැඩි හරියක් සුපිරි ගෙවල් තමා තියෙන්නේ තාප්ප වලින් වට කරපු. මහින්දානන්දගේ ගේ තියෙන්නෙත් අනිවත්තේ. නිහාල්ස් එකට තමයි කට්ටිය බඩු එහෙම ගන්න එන්නේ. වෙලාවකට පට්ට වන්ඩි එහෙම බස්සනවා.
  11. Dexter-D

    උබලගේ ෆස්ට් ලව් එක කොටන් යමු

    අඩෝ.... :lol: ඔක්කොම 9 වසරේ ඉදන් ඒවානේ. මගෙත් එහෙමම තමයි.. මුලින්ම Crush උනේ ඉස්කෝලේ යනකොට Bus එකේදී. තාම මතකයි නුවර High School එක ගාවට Bus එක ලං වෙද්දීම මගේ හුස්ම ගන්න වේගේ වැඩි වෙනවා දැන් Bus එකට නගී මෙතනින් කියලා. :love2::love2: ඉස්සර උදේ හවස දැක්කත් දවසටම ඇති. මාර ෆිලින්ග් එකක් අප්පා...
  12. Dexter-D

    360 - ගෝටාබය - අනිවා බලන්න.

    අම්මොහ් :lol::lol::lol:
  13. Dexter-D

    ඉවාන් පවුලූෂා

    අඩෝ මටත් එහෙමයි..මාර Nostalgia Feeling එකක් එන්නේ :love:
  14. Dexter-D

    ශිහන් මිහිරංගගේ හෙළුව!!

    දැන් හෑලි ලියලා තේරුමක් නෑ.වටිනාකම ගියා. එකෙක් වරු ගනන් හිතල ලියන එකක් තනි වචනෙන් ඩෙඩ්. 😁
  15. Dexter-D

    ගෝඨා අවුරුදු 10 කට කලින් ජනාධිපති වුණානම්...රට යන්න ඕනේ

    @Emios දිගට දිගට යනවා එකම තැන කැරකි කැරකි..මේන් පොටෝ එක ආ.. 😁
  16. Dexter-D

    ජංගි හොරා

    සෝමරත්නලත් කොවිඩ් වලින් පස්සෙ වෙනස් මානයක් දකින්න ඇරන්. රෙද්දෙ රෙවිලා ඇත්තෙ. ඒකයි ඔය පාඩුව කවර් කරගන්න ඕක කරන්න ඇත්තෙ. එක අතකට මොන බයිලෙ ගැහුවත් සල්ලි වෙනුවෙන් ඕන පුකක්. ඕකට විචාර එහෙම සෙට් වෙන හෙන සම්භාව්‍ය ගනයෙ ඉස්සරහට 😁
  17. Dexter-D

    චාමර රණවක අතින් සිදු වූ මාරාන්තික ඇක්සිඩන්ට් එක..

    සිරාවටම 😁..රාජපක්ශලා දේශපාලනේ කරනවා වගේ. පොඩි මිනිහව නාඩියට නවාගෙන මූ ඒ මාර්ගෙන් සුපිරි ලයිෆ් එකක් රන් කරන්නෙ. ආදරෙයි ආදරෙයි මගෙ රත්තරන් යාලුවනේ 😁 චාමර අයියා රත්තරන්. පලමුවත්, දෙවනුවත්, තෙවනුවත් මව්බිම කීවම මහින්ද රත්තරන්. නාඩියට නවල ගේම ගහනවා කියන්න තේරෙන්නෙ නෑ 😁
  18. Dexter-D

    පෙම් කැකුළ

    රසවින්දනයත් අඩුකුලේ , වැඩිකුලේ කියල වර්ග කෙරෙනවද බන් ? උසස් රසවින්දනයක් තියන උඹ කතා කරන කැත විතරක් යකෝ 😫
  19. Dexter-D

    සීතා අඹේපොලගෙන් හැඟුම්බර කතාවක්

    අපරාදේ ඒ කතාව කරන්න ගත්ත කාලේ :baffled:

    No contents