Heerassgala ත් ඉඩම් ගනන් නේද... ඒ පැත්තත් high class වගේද යන්නේ...?
ow e pattheth patta ganan idam
සිරාවට? මම නුවර හීරැස්සගල නැවතිලා හිටියා අවුරුදු 03/04 විතරow neda machan maligaawa wate tibbe maligawe hitapu set ekage walawu lu neda mama parana map ekak dakala tiyenwa.
awurudu 5kata kalinuth laksha 4ta wage tibbe.
අපෙ ටිකක් දුරින් නෑදෑ වෙන නැන්ද කෙනෙක් දිහා.
ඒ පැත්තේ ඉඩම් එච්චර ගණන් කියලා දැනගෙන හිටියේ නෑ.
view එකයි climate එකයි කියල වැඩක් නෑ. පට්ට..
හැබැයි ඒ පැත්තෙ නම් highclass විතරක් නෙවෙයි
middle class අයත් ඉන්නව..
Mehe over 12 laks
colombo 07 vala vediya inna sinhaluda