වසන්ත සේනානායකගේ සහය අගමැති මහින්දට
ඇතිවූ වෙනස සම්බන්ධයෙන් තමා සතුටු වන බවත් නව අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතාට තම සහයෝගය ලබා දෙන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා.
රටේ ඇතිවුණු වෙනස ගැන මා සතුටු වෙනවා. මේ වෙනස ඇති කරපු ජනාධිපතිවරයාට මාගේ ස්තුතිය පළකරනවා යැයි මෙහිදී...