1. 1

    ඇමරිකන් යක්ඛ පුතෙකුට? වෙඩි තියලා :(

    Sound travels at a speed of 343 m/s. A bullet can travel up to 370 m/s. It is obvious what's going to reach him first. RIP.
  2. 1

    ඕසී වල හම්බකරන හැටි..💲❤️

    මම CNC Programmer කෙනෙක් හැටියටයි වැඩ කලේ. නමුත් දැන් ඒවා සම්පුර්ණයෙන්ම අත හැර දාලා වෙනත් රැකියාවක් කරනවා.
  3. 1

    අදත් ලංකාවේ යක්ඛ පුතෙක් වයිෆ් ව මරලා.

    Mother-of-three killed in home as daughter pleaded for help By Allanah Sciberras 7:06pm Dec 4, 2022 A man has been charged with murder after a mother-of-three was stabbed to death in her home at Sandhurst in Melbourne's south-east. The 44-year-old woman's daughter rushed to her neighbours for...
  4. 1

    ඕසී වල හම්බකරන හැටි..💲❤️

    නැහැ, මම ආවේ ඉගෙන ගන්න නොවෙයි, මම ඒ ඩිප්ලෝමා එක කලේ ඩෝල් එකෙන් කකා බිබී නිකං ඉන්න කම්මැලි නිසයි. මම සංක්‍රමණය උනේ වෘත්තීය සුදුසුකම් මත, PR ලබාගෙන මගේ වයිෆ් සහ දුව (අපි එද්දී එයාට මාස 7යි) සමගයි. ආවේ Dandenong නගරයටයි. එදාට වඩා අද ඔස්ට්‍රේලියාව භෞතිකව බොහොම දියුණුයි. නමුත් මනුස්සකම...
  5. 1

    ඕසී වල හම්බකරන හැටි..💲❤️

    I am not sure how old are you, but having kids is one of a kind experience, which you may regret for not having later in your life.
  6. 1

    ඕසී වල හම්බකරන හැටි..💲❤️

    usa_nihaal @1sam thawa kiyannako wistara obathuma gena.. api kamati ahanna... මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උනේ 1990 දී. ඒ කාලයේ අද වගේ වීසා වර්ග ගොඩක් තිබුනේ නැහැ. සංක්‍රමණය වන හැමෝම PR සහිතවම ආවා විතරක් නොවෙයි, රජයෙන් දෙන දීමනා සියල්ලටම පැමිණි දිනයේ පටන් සුදුසුකම් ලැබෙනවා. ඒ කාලයේ ඩෝල් එක...
  7. 1

    ලංකාවෙන් ගිය බල්ල දැන් නවසීලන්තෙ

    මට මතක් උනේ ජොනී ඩෙප් එයා ගේ බලු ගෙඩියෝ දෙන්නාව ඔස්ට්‍රේලියාවට ගෙනල්ලා දඩ කාපු සිද්ධිය.
  8. 1

    ඕසී වල හම්බකරන හැටි..💲❤️

    ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ සල්ලි හම්බ කරන එකයි, සල්ලි වැඩි වෙන තරමට තමන් සාර්ථකයි කියන මානසිකත්වයක් තියන අය ඉන්නවා. මම 2008 දී රස්සාවෙන් අස්වෙලා, ගේත් විකුනලා දාලා මුළු පවුල පිටින්ම පිටිසර පළාතකට ගිහිල්ලා රස්සාවක් නොකර (dole එකෙන් ඉඳලා) අවුරුදු දෙකක් ජීවිතය වින්දා. රට පුරාමත්, රට රටවලත්, කිහිප...
  9. 1

    ඕසී වල හම්බකරන හැටි..💲❤️

    ඔව්, 100% එකඟයි. ප්‍රාඩෝ එක ලොකු වාහනයක් කියලා හිතන, රෙස්ටොරන්ට් එකකින් කනවා කියන එක ලොකු දෙයක් හැටියට කියන කෙනෙක්. සුමානේ දවස් පහ ඔෆිස් එකේ වැඩ කරලා, සති අන්තේ දවස් දෙක රෙස්ටොරන්ට් එකක වැඩ කරන කෙනෙකුට රස්සාව කරනවා මිසක් "ජීවත් වෙන්න" කාලයක් නැති බව වත් මෙයා දන්නේ නැහැ. මෙයා හිතාගෙන ඉන්නේ...
  10. 1

    Sydney family in mourning after 'bright' schoolboy dies - Sri Lankan origin

    නිවන් සුව.! මේ පුවත දැක්කට, මැරුන ළමයා ලංකාවේ සම්භවයක් තියන කෙනෙක් කියලා දැන ගත්තේ දැනුයි. වයස අසූව පැන්නාම වත් අවුරුද්දක් ගානේ රියදුරු බලපත්‍රය අළුත් කරන්න (එලවීමේ හැකියාව හොයා බලන්න) නීති ගේන්න කියලා අවුරුදු ගානක් තිස්සේ මතයක් තිබුනත්, ඒකට රටේ ව්‍යවස්ථාවෙන්ම ලබා දී තියන Age Discrimination...
  11. 1

    මේක අවුරුදු කීයක් පරණ ඇති කියලද හිතන්නෙ?

    අත්තනගලු ඔයේ ඉපැරණි පාරුව ජාතියෙන් සමුගනී (සුජිත් හේවාජුලිගේ ) අත්තනගලු ඔයෙන් 1998 වර්ෂයේදී වර්ෂයේදී හමුවූ අවුරුදු එක්දහස් දෙසිය හැත්තෑවක් පමණ පැරැණි පාරුවක් නිසි සංරක්ෂණ ක්‍රමවේද පාවිච්චි කර සංරක්ෂණය නොකිරීම නිසා එය සම්පූර්ණයෙන්ම විනාශවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම...
  12. 1

    උගුඩුවා උරුලෑවා හෝතඹුවා කලවැද්දා?

    උගුඩුවා උරුලෑවා හෝතඹුවා කලවැද්දා? මං හිතුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ නම් ලැයිස්තුවක් කියලා!!!!
  13. 1

    නිවසේ මෝටර් රථය තුළ සිරවී අවාසනාවන්ත ලෙස මියගිය සඳුන් නින්සර

    මට හිතෙන හැටියට නම් මේ ළමයා වාහනේට නැග්ගට පස්සේ මොකක් හරි අසනීපයක් හැදිලා, කලන්තයක් හෝ සිහි නැතිවීමක් වෙලා කියලයි. ගෙදර වාහනයක් තියන, අවුරුදු දාහතක කොල්ලෙක් වාහනය ඇතුලේ හිර උනා කියන එක විශ්වාස කරන්න අමාරුයි.
  14. 1

    Lamborghini Runs from Police- අරිනවා ඇරිල්ලක්

    ලැම්බෝගිනි කාරයා පිටත් උනා ඉක්මන් වැඩියි. පොලිස් කාරයා වාහනෙන් බැහැලා එනකං ඉඳලා පිටත් උනා නම්, පොලිස් කාරයා ආපහු කාර් එකට නැගලා එනකොට පෙරහැර ගිහිං.
  15. 1

    BMW i8 Accident ඵක😢

    Lane departure warning එක එන්නේ සිග්නල් නොදා, fog line එක හරි, මැද ඉර හරි පැන්නුවාමයි. පාරේ fog line එකක් නැති බව පලවෙනි සහ පස් වෙනි පින්තුර වලින් පේනවා.
  16. 1

    Unawatuna Train Accident

    උණවටුන අනතුරින් මියගිය රුසියානු කත ගැන වැඩි තොරතුරු 12/01/2022 02:09:00 PM අද දින උදෑසන ගාල්ල උණවටුන මැටරඹ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් දුම්රියක හැපී අවාසනාවන්ත අනතුරක් සිදුවිය. බෙලිඅත්තේ සිට අනුරාධපුරය බලා ගමන් කරමින් තිබූ රජරට රැජින දුම්රියට මෙම ත්‍රීරෝද රථය හසුවූයේ 60 හැවිරිදි වයෝවෘද්ධ රියදුරු...
  17. 1

    රට ගියාට ලැබෙන්නේ ජරා රස්සා ද ?

    හරියකට වතුර බට අලවන්න ඉගෙන ගත්තොත් නරක් වෙලා තියෙයි! Plumber salary in Melbourne VIC How much does a Plumber make in Melbourne VIC? Average base salary Data source tooltip for average base salary. $43.90 Per hourPer dayPer weekPer monthPer year same as national average The average salary for...
  18. 1

    දිව හැලේවිද?

    කසියා කියන්නේ හොඳ විෂබීජ නාශකයක්. ඒ හින්දා දවසට තුන්වරක් කසියා වලින් gurgle කරන්න.

    No contents