මමත් බත් එක්ක රතු ලූනු කන්න කැමතියි. හැබැයි, ඒ පරණ, වේලිච්ච රතු ලූනු නොවෙයි, අළුත් juicy ලූනු.
හැම අවුරුද්දකම වාගේ මගේ වෙජි පැච් එකේ රතු ලූනු වාර දෙකක් හිටවනවා. සීත කාලය පහුවෙලා හිටවපුවාම, බොහෝ විට අස්වැන්න ලැබෙන්නේ දෙසැම්බර් වලදීයි. මීට කලින් සීත කාලයේදී greenhouse එක ඇතුලේ හිටවලා අසාර්ථක උන...