1. 1

    ඔසී ගියොත් අම්මලව ගන්න පුලුවන්ද?

    Rules are still the same. Permanent residents or citizens can bring their parents in. But the issue is, as I said above (page 2) in my reply, it may take up to 50 years to get the visa.
  2. 1

    Dual citizenship and legal advices needed

    owner foreigner kenek kiyala detect karanne kohomada? dan lankawe idan api yaddi lankawe birth certificate, nic okkoma tiyanawane It's not easy to detect, unless someone dobbed you in. In my cases, everyone knows who we are (that we are Aus. citizens) but it's a matter of trust.
  3. 1

    නයිට් මේල් එකේ බදුල්ලට යන්න ඕන

    කොටුව දුම්‍රිය ස්ථානයේ නොසන්සුන් තත්වයක් (ඩයනා උදයංගනී) දීර්ඝ සති අන්‍තයේ දුම්‍ රියෙන් ගම් බිම් කරායාමට මගීන් විශාල පිරිසක් පැමිණීමෙන් දැඩි තදබදයක් ඇතිවී අද උදෑසන කොටුව දුම්‍ රිය ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය. කොළඹ කොටුවේ සිට බදුල්ල බලා උදෑසන 8.30ට ධාවනය වූ උඩරට මැණිකේ දුම්...
  4. 1

    Dual citizenship and legal advices needed

    දේපොළ වල අයිතිය හෝ FD වල අයිතිය නැති කරන්න බැහැ. නමුත් ඉඩම් විකුනන්න ගියාම, අයිතිකාරයා විදේශීය පුරවැසියෙක් නම් ආණ්ඩුව 100% බද්දක් අය කරන බව තමයි මම දන්නේ. ඉස්සර නම් මේවා එච්චර ලොකු ප්‍රශ්න උනේ නැහැ. මම මා සතුව තිබුන ඉඩමක් සහ මගේ වයිෆ් එයා සතුව තිබුන එකකුත් අපි AU සිටිසන් ගත්තාට පස්සේ වික්කා...
  5. 1

    බණ්ඩාව වෙඩි තියලා මැරුවේ නැත්තම් අද සුද්දෝ සිංහල ඉගෙනගන්නවා

    මම අහලා තියෙන්නෙත් බණ්ඩාරනායක මහතාට සිංහල ලියන්න කියවන්න බැරි බවයි. මේ ගැන ප්‍රති තර්ක කරන අය කියන්නේ එතුමන් සිංහලෙන් කෙටි කථා පවා ලියූ ( "මා හේනේ රීරි යකා" ) සිංහල ඉතා හොඳින් දන්නා පුද්ගලයෙකු බවයි. නමුත්, ඒ කතාව The Horror Of Mahena ලෙස ඉංග්‍රීසියෙන් ලියවුන එකක් බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ...
  6. 1

    බණ්ඩාව වෙඩි තියලා මැරුවේ නැත්තම් අද සුද්දෝ සිංහල ඉගෙනගන්නවා

    මේ ලියලා තියෙන්නේ ජේ ආර් ගේ ආණ්ඩු කාලේ තිබුන බඩු ගණන් මිසක් සිරිමාවොගේ කාලේ ඒවා නොවෙයි. සිරිමාවෝ පැරදුනේ මේ ලියලා තියන කාලෙට අවුරුදු එකහමාරකට කලිනුයි. මේකේ තියෙන්නේ 78 දෙසැම්බර් සහ 79 ජනවාරි වල ලියාපුවා. සිරිමාවෝ ගේ ආණ්ඩුව පැරදුනේ 77 ජූලි මාසේ.
  7. 1

    ඔසී ගියොත් අම්මලව ගන්න පුලුවන්ද?

    මේකට හරියකට උත්තරයක් දෙන්න පුළුවන්කමක් කාටවත් නැහැ. Theoretically නම් උත්තරය ඔව් කියන එකයි. Practically සමහර විසා ලබා ගන්න ගතවෙන කාලය අවුරුදු ගණනාවක් ගත වෙන්න පුළුවන්. මේ වීසා වසරකට දස දහස් ගණනක් ඉල්ලුම් කලත්, නිකුත් කරන්නේ බොහොම සීමිත ප්‍රමාණයක් නිසා වර්තමානයේ අයදුම් කරන කෙනෙකුට විසා ලැබීමට...
  8. 1

    කකුල ලෙෆ්ට් උණා

    දකුණු කකුල උඩට පොත් වැටිලා ඒක ලෙෆ්ට් උනා නම් ලොකු ප්‍රශ්නයක්. හැමදාටම වම් කකුල් දෙකක් එක්ක තමයි ජීවත් වෙන්න වෙන්නේ. මොනවා හරි බාම් එකක් ගාලා, ක්‍රේප් බැන්ඩේජ් එකක් දාගන්න. ඇවිදින්නේ නැතුව ඉන්න.
  9. 1

    Range Rover 2019 now Rs100 million

    Beauty is skin deep. Land Rover once ruled the world, but those days are long gone.
  10. 1

    වට්ස්ඇප් සමාගම අන්ඩූ නිපදවයි. දිවයින නැවත නායි.

    John Doe, Jane Doe ලෙසින් හඳුන්වන්නේ නම නොදන්නා පුද්ගලයෙකු ගැන සඳහන් කරන විටයි.
  11. 1

    වට්ස්ඇප් සමාගම අන්ඩූ නිපදවයි. දිවයින නැවත නායි.

    මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ලත්, මහාචාර්ය කාමන් රයින්හාර්ට් ගේ ''Pandemic Is Last Nail in Globalization’s Coffin, Says Carmen Reinhart'' ලෙස ලියා තිබූ ලිපිය"" කොරෝනා වසංගතය ගෝලීයකරණ මල මිණියේ අවසාන නියපොත්තයි"" කියල බොහොම උජාරු විදියට පල කරලා තිබුනෙත් දිවයින පත්තරේම තමයි.
  12. 1

    ඉතා විරල වර්ෂ 1945හේ ලංකාවේ වර්ණ පින්තුර

    SLR එකක ඩිස්ටන්ස් එක සෙට් කලාම දුර පෙනෙන ඒවා out of focus
  13. 1

    ඉතා විරල වර්ෂ 1945හේ ලංකාවේ වර්ණ පින්තුර

    ලස්සන පින්තුර ටිකක්. TFS. පලවෙනි පින්තුරේ දැක්කම මතක් උනේ, මග හොඳට තිබේ නම්, යන්න දෑසත් පෙනේ නම්, කීම බැදී වල යන්නේ, මං මුලාවූ අයෙකු සේ.
  14. 1

    ජොලියට පාස්පෝට් හදන්න එපා බං 😄

    පාස්පෝට් ප්‍රශ්නය දැන් ඕස්ට්‍රේලියාවෙත් දැවෙන ප්‍රශ්නයක් වෙලා. අද උදේ රේඩියෝ එකේ සෑහෙන කාලයක් පාස්පෝට් ප්‍රශ්න වලට මුහුණ දීපු (අයදුම් කරලා සති 12 ගිහිල්ලත් තවම නොලැබුන අය හිටියා) අයගේ චෝදනා වලටත්, ඒවා ගැන පාස්පෝට් කන්තෝරුවේ ලොක්කෙක් කරපු පැහැදිලි කිරීම් වලටත් යෙදවිලා තිබුනා. මේකේ කියනවා වාගේ...
  15. 1

    බලය දුන්න ජනතාවයි වැරදි -බැසිල්

    ඒකත් පට්ට බොරුවක්. මෙයාට කවුරුවත් චන්දෙ දීලා පාර්ලිමේන්තු ඇරියේ නැහැ. මෙයා පත් කල මන්ත්‍රී කෙනෙක්.
  16. 1

    ඕස්ට්‍රේලියාවේ ලැට් සෝදා දවසට ලක්ශ 3ක් උපයමු - student visa enterpreuners

    බිස්නස් එක නම් මගේ නොවෙයි. නමුත්, ලංකාවේ මුදලින් ලක්ෂ ගානක ආදායමක් හැටියට පෙනුනාට, ඕස්ට්‍රේලියාවේ බිස්නස් වල ඇත්ත තත්ත්වයයි මම කිව්වේ.
  17. 1

    ඕස්ට්‍රේලියාවේ ලැට් සෝදා දවසට ලක්ශ 3ක් උපයමු - student visa enterpreuners

    ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් රුපියල් දෙසිය පනහක් වගේ වෙන්නේ. ඒ නිසා දවසට ඩොලර් 1000 හම්බ කලත්, ඒක ලක්ෂ තුනක් නොවෙයි, දෙකහමාරයි. ඊළඟට කියන්න තියෙන්නේ, මෙයා ඩොලර් 1000 ක කෝටේෂන් එකක් දීලා, ඒක පිලි අරං, වැඩේ බාර අරගත්තාම, ඒ වැඩ කරන අයට ගෙවන්න ඕනෑ. උපකරණ කුලියට ගන්නවානම් ඒවාටත්, භාවිතා කරන ක්ලීනිං...
  18. 1

    හාල් පොල්ල කියලා එකක් තිබ්බා ද ඉස්සර ?

    Yes, It was one of those failed attempts by finance minister, Dr N M Perera. His plan was to rejuvenate the economy by doing this. but it was 100% unsuccessful. Once, Dr Perera reduce the tobacco tax in one of his budgets, and reduce the price of cigarettes by a cent or two. Before every budget...
  19. 1

    හාල් පොල්ල කියලා එකක් තිබ්බා ද ඉස්සර ?

    The worst was roughly 1972 to 1975, but not much improvement till 77. Around 1975 Mrs Bandaranayaka kick out her finance minister, Mr N M Perera, (not only him, whole LSSP) together with his socialism ideology, and try to open up the economy. But it was too little, too late. The damage was...
  20. 1

    හාල් පොල්ල කියලා එකක් තිබ්බා ද ඉස්සර ?

    Bread ration was 1/2 a loaf per adult, not a 1/4. Baby formula was called LAKSPRAY, which was packed locally from imported milk powder. It's quality is anyone's guess. A pound per child per month. Hotels and restaurants are banned serving rice on Tuesdays and Fridays. Maximum of 150 guests can...

    No contents