1. 1

    Masters in australia without ielts

    Then , that's it. Good luck
  2. 1

    Masters in australia without ielts

    ජොබ් වල හොඳ නරක, තත්වය හොයන්නේ නැතුව ටික කාලයක් ලැබෙන ඕනෑම ජොබක් කරලා (හොඳ එකක් හොයාගන්නකම් වත් ) කට්ට කන්න ලැහැස්ති නම් ප්‍රශ්නයක් වෙන්න ඉඩක් නැහැ. හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබීම වටිනවා.ෆැක්ටරි වල ප්‍රොසෙස් වර්කර් වගේ, මැෂින් ඔපරේටර් වගේ ජොබ් වලට ඉංග්‍රීසි දැනුම සහ සාමාන්‍ය දැනීම තිබුනාම ඇති.
  3. 1

    Masters in australia without ielts

    You may be able to earn $5000 per month if you can find a full time job. Normal working week contains only 38 hrs (or 40 hrs with a RDO). So that earning depends on overtime, or a second job. The most important thing you missed here is TAX. If you earn 5000, well over 1000 will end up in tax...
  4. 1

    ඕස්ට්‍රිලියාවේ living with educational cost?

    No, both Australians and Sri Lankans have same roots. I am an Aus citizen, so I can't take sides in this matter. Sri lankans descending from expelled convicts from India, during king Sinhabahu's rule. Australians descending from expelled convicts from United Kingdom, during king George...
  5. 1

    ඕස්ට්‍රිලියාවේ living with educational cost?

    I don't think Aus. government issue PR like before anymore. When I migrate (in 1990) there was only one visa for migrants. It's PR with no conditions attached. After 2 years migrants can apply for citizenship. Migrants being granted PR, even before they set foot here. All the government...
  6. 1

    අහසින් වැටුණ

    All the stowaway cases are on this link. https://en.wikipedia.org/wiki/List_of_wheel-well_stowaway_flights
  7. 1

    නිව්සිලන්ඩ් මුස්ලිම් උන්ව මරනවෝ...

    මේවගේ වැරදි කරපු හිරකාරයන්ව පොදු සිර මැදිරි වලට දාන්නේ නැහැ. බොහෝවිට හුදකලා (solitary confinement) හිර මැදිරියක දවසට පැය 23 පමණ 24/7 cctv යටතේ ඉන්න වෙනවා. දිනකට පැයක් (හෝ පැය බාගයක්) ව්‍යායාම සඳහා සහ වාතාශ්‍රය/හිරු එලිය ලැබීම සඳහා ඉතා තද ආරක්ෂාවක් යටතේ එලියට ගන්නවා. මා මේ දේවල් කිව්වේ 1996 මේ...
  8. 1

    මේ ගණන් :O

    ඉඳ හිටලා මේ ගණන් කියැවෙනවා. බුදුරජානන් වහන්සේ බුදු වීමට සාර අසංඛෙයිය කල්ප ලක්ෂයක් 4 x (10-144) x 100,000 පෙරුම් පිරුවා කියා කියනවනේ.
  9. 1

    නිව්සිලන්ඩ් මුස්ලිම් උන්ව මරනවෝ...

    ඔබ කියන දේ හරි. මුස්ලිම් මිනිස්සු ඔස්ට්‍රේලියාවේ තියන නිදහස පාවිච්චි කරලා ඉල්ලන අයිතිවාසිකම් ගැන මම දන්නවා. පොදු ස්විමිං පූල් වල උන්ගේ ගෑනු ඉන්නකොට වෙනත් පිරිමින්ට ඒකට ඇතුල් වෙන්න ඉඩ දෙන්න එපා කියලා කාලයක් කචල් දැම්මා. බැංකුවලදී අර ghost costume එක ගලවලා මුහුණ පෙන්වන්න ප්‍රතික්ෂේප කළා. හැබැයි...
  10. 1

    නිව්සිලන්ඩ් මුස්ලිම් උන්ව මරනවෝ...

    1996 දී ඕස්ට්‍රේලියාවේ මේවගේ ස්වයංක්‍රිය ගිනි අවි ඔක්කොම රජයට ගත්තා. ඒකට හේතු උනෙත් මේ වගේම පිස්සෙක් (මාටින් බ්‍රයන්ට් ) තස්මෙනියාවේ මිනිස්සු තිස් පහක් මරාපු එකයි. දැන් බලපත්‍ර තියන ගොවියන් ළඟ රයිෆල් තියනවා. සාමන්‍ය මිනිසුන් 1/10000 කටවත් තුවක්කු නැහැ . ඒ තියන ගිනි අවියත් අගුලු දැමු යකඩ...
  11. 1

    මේ ගණන් :O

    හැත්තෑවේ දශකයේ තිබුන 7/8 පමණ ශ්‍රේණියක ගණන් අච්චු පොතේ අවසාන පිටුවේ මෙවැනි වගුවක් තිබුනා. එහි අවසාන ඉලක්කම 10 -144 (දහයේ එකසිය හතලිස් හතර වැනි බලය ) ලෙසත් එය අසංඛ්‍යය (ඛ අකුරට ඉදිරියෙන් කොම්බුවක් තිබිය යුතුයි කියලයි මට හිතෙන්නේ ) ලෙසත් තිබුනා මතකයි.
  12. 1

    නිව්සිලන්ඩ් මුස්ලිම් උන්ව මරනවෝ...

    ඔව්, ඔසී පාස්පෝර්ට් තියනවානම් නවසීලන්තයේ, නවසීලන්ත ජාතිකයන්ට හිමි සියලුම වරප්‍රසාද රටට ඇතුළු වූ විගසම ඔසියන්ට ලැබෙනවා.
  13. 1

    කඳු පල්ලමේ වාහනේ නතර වුණාම

    වාහනය කන්දක නවත්වලා ඩ්‍රයිව් එකේ තියෙද්දී පස්සට යන්න පුළුවන්. එක්කෝ බ්රේක් පාගාගෙන හෝ එහෙම නැතිනම් ඇක්සලේටරය යාන්තමට පාගාගෙන හිටියාම පස්සට යන එක නවතියි. හෑන්ඩ් බ්‍රේක් ගැහුවත් ඒ ටිකම තමයි.
  14. 1

    කසිප්පු

    නීතිවිරෝධී මත්පැන් භාවිතයෙන් ඉන්දියාවේ 100කට අධික පිරිසක් මරුට ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක වැසියන් 100කට අධික පිරිසක් නීතිවිරෝධී මත්පැන් පානයෙන් මිය ගොස් ඇත. මිය ගොස් ඇත්තේ, හර්ද්වාර් සහ උත්තර්කන්ද් යන ප්‍රාන්ත දෙකෙහි පිරිසක් බවත්, උත්තර්ප්‍රදේශ් සමීපයේ දිස්ත්‍රික්ක දෙකක පුද්ගලයන්ද උදරයේ වේදනාවක්...
  15. 1

    වනගත වූ කන්තලේ සීනි

    මේක ඒ කාලයේ ආසියාවේ ලොකුම සීනි කම්හලයි. ඒ උනාට මේකේ නිෂ්පාදනයට අවශ්‍ය කරන තරම් උක් වගාවක් ලංකාවේ තිබුනේ නැහැ. වසරේ මාස දොළහෙන් මාස තුනක් පමණ සීනි නිෂ්පාදනය කරන මේ කම්හල ඊළඟ මාස හය (උක් දඬු නොමැති නිසා )නිෂ්පාදනයක් නැතිව නවතා තිබෙන්නට හරිනවා. ඊළඟ මාස තුනේදී පිරිසිදු කිරීම්, නඩත්තු කිරීම් සහ...
  16. 1

    ලංකාවේ-පැරණිම-Big Match

    මාව ටිකක් හරි තරුණ කරපු එකට ස්තුතියි. මට ගිය ජනවාරියේදී 57 ට ලැබුවා. මම ගෙඩි පිටින්ම ඒ කතාව පහලින් පේස්ට් කරනවා. වෙනත් පෝස්ට් එකකට ලියූ පිළිතුරක් නිසා නොගැලපෙන තැන් ඇති. // දැන් රෑ 10 .40 ත් පහුවෙලා ඇඳට යන්න හදනකොට මේක දැක්කා. ඉතින් නොබලා කොහොමද ? බැලුවාම ප්‍රතිචාරයක් නොදා කොහොමද ? බිග්...
  17. 1

    ලංකාවේ-පැරණිම-Big Match

    1978 දී රෝයල් තෝමියන් බිග් මැච් එකේ 100 වෙනි මැච් එක තමයි පළමු වරට දින තුනක් පැවති බිග් මැච් එක. ඉන්පසුව ඒක දිගටම දින තුනක් පවත්වන්න පටන් ගත්තා. ඉන්පසුව සියවෙනි තරඟය පසු කරපු පාසැල් (ධර්මරාජ කිංග්ස්වුඩ් / මාතර සෙන්ට් තෝමස් සර්වේශස් වගේ ඒවා ) දවස් තුනක් ගහනවා . මම 78 මැච් එකේදී වෙච්ච...
  18. 1

    Which country is best for vehicle lovers

    ඉස්සර ඕස්ට්‍රේලියාවේ northern territory එකේ ප්‍රධාන පාරවල් වල (නගර සීමා ආසන්නයේ හැර) වේග සීමාවන් තිබුනේ නැහැ. නගර අතරත් සමහර විට කිලෝ මීටර් හාර පන්සීයක් විතර දුර තියන නිසා තැනිතලා, වංගු නැති පාරවල් වල වේගෙන් යන්න ආසා හිතෙනවා. ඒ කාලයේ "කැනන් බෝල් රන්" කියලා රේස් එකක් (1994 වනතුරු )...
  19. 1

    පරණ ෆොටෝ එකතුව

    මම සත තුනේ බාගේ ටිකට් එකෙන් ගිහින් තියනවා. ඒක ටිකට් මැෂින් එකෙන් ප්‍රින්ට් කරන්න බැහැ . ඒ කාලේ 'සත තුනේ' ෆයිල් ටිකට් කියා හඳුන්වන මුද්‍රිත ටිකට් බණ්ඩලයක් හැම ටිකට් මැෂින් එකකම එල්ලාගෙන හිටියා. අඩුම ටිකට් එක සත පහයි. ඒකේ බාගය සත තුනයි. කොට්ටාව පිටකොටුව සත තිස් පහයි.

    No contents